ඔව් ඔව් ඉස්සරහට මුළු ලංකාවටම හිම වැටෙනවා.. හිම වැටෙද්දී ආසද ඔයා
helplesser Well-known member Nov 20, 2017 18,187 27,851 113 36 Mirihana alis.alberta.ca Mar 25, 2025 #21 dimuthmike said: ඔව් ඔව් ඉස්සරහට මුළු ලංකාවටම හිම වැටෙනවා.. Click to expand... හිම වැටෙද්දී ආසද ඔයා
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Mar 25, 2025 #22 dayt0na said: apitanan eyeth wassa....Feb full month eka pawwa habai...loku gaanak na eken giya awurudde Feb 10 - April 15 th wenekal pawwa..... Click to expand... Tea plantation iwarai lankawe dan 3 month pauwoth. 1 month payalath welila yanawa Reactions: dayt0na
dayt0na said: apitanan eyeth wassa....Feb full month eka pawwa habai...loku gaanak na eken giya awurudde Feb 10 - April 15 th wenekal pawwa..... Click to expand... Tea plantation iwarai lankawe dan 3 month pauwoth. 1 month payalath welila yanawa
kinkon Well-known member Aug 5, 2007 115,976 2 116,106 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 25, 2025 #23 සෙල්සියස් 1~2%ක අඩුවක් තියෙනවා කලින් අවුරුදු වලට වඩා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,321 1 101,181 113 34 Kalutara Mar 26, 2025 #24 ඊයෙ මහ දවල් පට්ට රස්නයක් තිබ්බෙ. හවස 3.30 වගේ වෙද්දි කලු කරගෙන ආවා වැහි වලාකුලක් ඒක ආව විතරයි මාර කූල් එකක් ආවනෙ වහින්නෙත් නැතුව. ගේ ඇතුලට ඒ කූල් එක නෑ එලියට ගිය ගමන් කූල් එක දැනෙනව. Reactions: dayt0na
ඊයෙ මහ දවල් පට්ට රස්නයක් තිබ්බෙ. හවස 3.30 වගේ වෙද්දි කලු කරගෙන ආවා වැහි වලාකුලක් ඒක ආව විතරයි මාර කූල් එකක් ආවනෙ වහින්නෙත් නැතුව. ගේ ඇතුලට ඒ කූල් එක නෑ එලියට ගිය ගමන් කූල් එක දැනෙනව.
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Mar 26, 2025 #25 Naughty_kiththa said: Kandy රෙවිලා ඉන්නේ… Click to expand... 18 kittu wenakan inna. Doben yanna dei Reactions: dayt0na