මෙ අවුරුද්දෙ පෑවිල්ල ලෙෆ්ට් නෙ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,004
    28,914
    113
    ගිය අවුරුද්දෙ මෙ වෙද්දි කර වෙනවා.......ac නෑතුව ඉන්ඩ අමරු තත්වයක් තිබ්බේ




    global warming lept??

    Donald Trump Dancing GIF by PBS News
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,914
    113
    2023 2024 අවුරුදුවල තමයි උපරිම කරන්වෙන්න පෑවිල්ල තිබුනේ.
    ඒ තරමටම නැතත් මේ දවස් වලත් කරවෙනවා
    apitanan eyeth wassa....Feb full month eka pawwa habai...loku gaanak na eken
    giya awurudde Feb 10 - April 15 th wenekal pawwa.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,784
    28,952
    113
    2023/24 තමයි 2017 පස්සේ වැඩිම වර්ෂාපතනය
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔව් අනුරාධපුරේ ට හැමදාම වහිනවා
    ලිදේ වතුර පොලව මට්ටමේ දැන් මාස ගානක්
    වැව් වල වතුර තියෙනවා හොදටම
    මේ කාලේ වෙනකොට වෙනදා නම් ලිදේ වතුර බාගයක් අඩු වෙලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    ඔව් අනුරාධපුරේ ට හැමදාම වහිනවා
    ලිදේ වතුර පොලව මට්ටමේ දැන් මාස ගානක්
    වැව් වල වතුර තියෙනවා හොදටම
    මේ කාලේ වෙනකොට වෙනදා නම් ලිදේ වතුර බාගයක් අඩු වෙලා.
    අනුරාධපුරේට මේ සැරේ වැසි වාර දෙකක් සෙට් උනා නේද?
     
    • Like
    Reactions: dayt0na

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒ ඉතින් el nino හින්දා නේ ඒ දවස් වල කර උනේ. විශේෂ සිද්ධියක්.
    දැනුත් අකුණු ගහනවා නස්පුත් වෙන්න අපිට
     
    • Love
    Reactions: dayt0na

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    CEB එවුන්ට solar generation එපාලු..... Fuel බලාගාර පාඩුවේ දුවන්නේ.... ගිය අවුරුද්දම වැස්ස නිසා. සියඹලාකැරිය පට්ට මාෆියා බුවල්ලෙක්, NPP සොන්නයෝ Chairman කරලා දාලා, පට්ට ගේමක් දෙන්නේ ඌ මාෆියා සතුටින් තියන්න
     
    • Haha
    Reactions: dayt0na

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,258
    27,965
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2023 2024 අවුරුදුවල තමයි උපරිම කරන්වෙන්න පෑවිල්ල තිබුනේ.
    ඒ තරමටම නැතත් මේ දවස් වලත් කරවෙනවා
    සාපය උනත් ටික ටික බන් ගෙවෙන්නේ.
    2027 වගේ වෙද්දී සෞම්‍යය කාලගුණයක් සෙට් වෙයි.
     
    • Haha
    Reactions: dayt0na

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    රට පාලනය කරන අය අනුව තමා රටට ස්වාභධර්මය වුනත් ඵහෙම බලපාන්නේ..ඉස්සරහට තමා රටට හොඳම කාලය උදාවෙන්නේ..❤️❤️
    සාපය උනත් ටික ටික බන් ගෙවෙන්නේ.
    2027 වගේ වෙද්දී සෞම්‍යය කාලගුණයක් සෙට් වෙයි.

    ඔව් ඔව් ඉස්සරහට මුළු ලංකාවටම හිම වැටෙනවා..