All da best yaaluwa :D
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Jul 11, 2011 #61 All da best yaaluwa
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Jul 11, 2011 #65 All the Best Macha... Happy Wedded Life,,
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jul 11, 2011 #66 Upades one ne machan, me awurudu 7 unnata wediya Adaren jeewitha kalema eya ekka inna. Mamath asai ikmanata Marry karanna Congratzz & REP 5+ machan
Upades one ne machan, me awurudu 7 unnata wediya Adaren jeewitha kalema eya ekka inna. Mamath asai ikmanata Marry karanna Congratzz & REP 5+ machan
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Jul 11, 2011 #67 සුභ මංගලම්...... ඉක්මනටම දෙන්න තුන්දෙනා , හතරදෙන , පස්දෙනා , හයදෙනා ................................... වෙන්න ලැබේවා Last edited: Jul 11, 2011
සුභ මංගලම්...... ඉක්මනටම දෙන්න තුන්දෙනා , හතරදෙන , පස්දෙනා , හයදෙනා ................................... වෙන්න ලැබේවා
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Jul 11, 2011 #68 ෂා......නියමයිනේ බං...ඔන්න උබ කිසි දෙකට බය වෙන්න එපා...යාලුවෙක් විදිහට උබට මං ඉන්නවා.බය වෙන්න එපා..ඒ යුතුකම් මගෙන් අඩුපාඩු වෙන්නේ නැ උබට.... හේ හේ.....පටන් ගන්න අළුත් ජිවිතේ උබලට මැරෙනකම් එකට සතුටින් ඉන්න ලැබෙන්න කියලා කියනවා...උබල දෙන්නටම බුදු සරණයි!!!!!!!
ෂා......නියමයිනේ බං...ඔන්න උබ කිසි දෙකට බය වෙන්න එපා...යාලුවෙක් විදිහට උබට මං ඉන්නවා.බය වෙන්න එපා..ඒ යුතුකම් මගෙන් අඩුපාඩු වෙන්නේ නැ උබට.... හේ හේ.....පටන් ගන්න අළුත් ජිවිතේ උබලට මැරෙනකම් එකට සතුටින් ඉන්න ලැබෙන්න කියලා කියනවා...උබල දෙන්නටම බුදු සරණයි!!!!!!!
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 11, 2011 #69 මගෙනුත් සුභ පැතුම් යාළුවා..... it's a wonderful life!!!!!!!
Baba_At Member Mar 18, 2011 122 4 0 Jul 11, 2011 #70 ගුඩ් ලක් සහෝදරයා.! සාර්ථක විවාහ දිවියකට සුබ පැතුම්!!!
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Jul 11, 2011 #72 හුරේ අපෙ එකෙක් බදිනවා මන් ඉතින් උබව අදුරන්නෙ නෑති වෙන්න පුලුවන් කමක් නෑ ඔන්න විශ් කොලා
nilanka kasthuri Well-known member Sep 15, 2006 2,220 240 63 District 9 Jul 11, 2011 #73 Congratulations for u two............ Wish ur Happy Wedded Life dude....!!!!!
tharindudoo Well-known member Mar 12, 2007 10,906 762 113 ..ජනේලේ ගාව.... Jul 11, 2011 #75 Wish You Happy Wedding Life Machan. badapu alutha vitharak nemeyi jeevitha kaalema adaren innda dennatama suba pathanava
Wish You Happy Wedding Life Machan. badapu alutha vitharak nemeyi jeevitha kaalema adaren innda dennatama suba pathanava
Anuththara90 Member Jun 12, 2010 127 6 0 Florida Jul 11, 2011 #77 subama suba wiwaaha jiiwithayak praarthanaa karanawa
ජොලි_සීයා Junior member Apr 11, 2011 411 11 18 Moratuwa Jul 11, 2011 #80 all the best machan..........