මෙ ගෙවෙන්නෙ මගෙ තනිකඩ අන්තිම සතියයි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Upades one ne machan, me awurudu 7 unnata wediya Adaren jeewitha kalema eya ekka inna.

    Mamath asai ikmanata Marry karanna

    Congratzz & REP 5+ machan



    engagement_wedding_or_anniversary_greeting_card-p137413105082316400q6ay_400.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ මංගලම්......:love::love::love:
    ඉක්මනටම දෙන්න තුන්දෙනා , හතරදෙන , පස්දෙනා , හයදෙනා ................................... වෙන්න ලැබේවා
     
    Last edited:

    Mozilla

    Well-known member
  • ෂා......නියමයිනේ බං...ඔන්න උබ කිසි දෙකට බය වෙන්න එපා...යාලුවෙක් විදිහට උබට මං ඉන්නවා.:Pබය වෙන්න එපා..ඒ යුතුකම් මගෙන් අඩුපාඩු වෙන්නේ නැ උබට....:rofl:


    හේ හේ.....පටන් ගන්න අළුත් ජිවිතේ උබලට මැරෙනකම් එකට සතුටින් ඉන්න ලැබෙන්න කියලා කියනවා...උබල දෙන්නටම බුදු සරණයි!!!!!!!​
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    ගුඩ් ලක් සහෝදරයා.! සාර්ථක විවාහ දිවියකට සුබ පැතුම්!!!:love::love::love::love::love:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හුරේ අපෙ එකෙක් බදිනවා
    මන් ඉතින් උබව අදුරන්නෙ නෑති වෙන්න පුලුවන් කමක් නෑ
    ඔන්න විශ් කොලා:)