පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට
![]()
වියත් මගෙ කී දෙනෙක් පුත්තලමෙන් ඉල්ලුවද ?පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට
![]()
වියත් මගෙ කී දෙනෙක් පුත්තලමෙන් ඉල්ලුවද ?
පුත්තලමෙන් බූරුවො විතරයිලුවියත් මගෙ කී දෙනෙක් පුත්තලමෙන් ඉල්ලුවද ?
kohenda illuwe ?මගෙ යාළුවෙක් කිව්වේ. ජනක බණ්ඩාරයා නම් සත පහකකට වැඩක් නැති එකෙක්ලු. හැබැයි මේ පාර පැනගෙන තාත්තයි පුතයි දෙන්නම.
ඔව් මන් චෙක් කරාමාතලෙන් ඌ ඉල්ලුවේ.

මම එහෙම හිතන්නේ නෑ.. පොහොට්ටුව මුලිකවම දිනුවේ, ගිය ආණ්ඩුවේ උන්ගේ විදිහ නිසා. සහ සර් කොරෝනා වලට කරපු දේවල් ටිකක් එහෙම තිබ්බා නේ. අලුත් මිනිස්සු ඒ හැටි ගිහින් නෑ නේ! මාතලෙන් අලුත් මිනිහෙක් ගියා. මිනිහා ඉංජිනේරුවෙක්. නමුත් රටේ හැම තැනම වගේ ගිහින් තියෙන්නේ පරණ හොරු ටිකම තමයි.මෙ ඡන්ද ප්‍රතිඵලයෙන් මිනිස්සු උගත්කමට තැනක් දෙනවා කියලා හිතෙන්නෙ නැද්ද දැන් දැන් ?
තැන් කිහිපයක ඇරුණහම ගොඩාක් තැන් වල පරණ හොරු රැල කැපිලා ගිහින් එහෙම නැත්තම් උන් තෙරුණත් ඡන්ද අඩු වෙලා එක්කො තිබ්බ ස්ථානය පල්ලෙහාට බැහැලා
මොකද හිතෙන්නෙ මෙ ගැන?
පොහොට්ටුව ගෙම ගැහැව්වෙ මෙ නිසාත් වෙන්න බැරිද ?
පෙර ආණ්ඩුවෙ වැරදි නිසා ඊලඟට එන එවුන්ට කතිරෙ ගහන එක සාම්ප්රදායමම එහෙම හිතන්නේ නෑ.. පොහොට්ටුව මුලිකවම දිනුවේ, ගිය ආණ්ඩුවේ උන්ගේ විදිහ නිසා. සහ සර් කොරෝනා වලට කරපු දේවල් ටිකක් එහෙම තිබ්බා නේ. අලුත් මිනිස්සු ඒ හැටි ගිහින් නෑ නේ! මාතලෙන් අලුත් මිනිහෙක් ගියා. මිනිහා ඉංජිනේරුවෙක්. නමුත් රටේ හැම තැනම වගේ ගිහින් තියෙන්නේ පරණ හොරු ටිකම තමයි.
වියත්මග දැම්මේ ඕකට තමා මොකා උනත් හරියට නිලේ බලල ගැහුව. අපිට උනත් රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවට චන්දෙ දෙන්න පුළුවන් උනේ ඕක හින්ද නෙ![]()



ඔව් මන් හිතන්නෙ දෙවෙනියට ඇවිත්. කැලෑපාළුවාට වඩා පොඩ්ඩයි අඩු.චන්න ජයසුමන in ?