මෙ ඡන්ද ප්‍රතිඵලයෙන්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් ඕකම හිතුනා..ගාමිණී වලේබොඩ රත්නපුරේ campaign එකක් කරේම නැහැ,හැබැයි මිනිහ ඉගෙනගත්තු
    හොද වැඩක් කරන්න පුළුවන් මනුස්සෙයක් කියල මිනිස්සු දනන් හිටිය.මෙයාට වඩා අනිත් හැමෝම හොදට campaign 1කලා .හුගක් තැන් වල පිස්සු කෙලපු උන්ගේ චන්දෙ අඩුවෙලා.වියත්මග සෙට් එකේ හුගක් අය ලක්ශේ පන්නල තියෙන්නේ
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මගෙ යාළුවෙක් කිව්වේ. ජනක බණ්ඩාරයා නම් සත පහකකට වැඩක් නැති එකෙක්ලු. හැබැයි මේ පාර පැනගෙන තාත්තයි පුතයි දෙන්නම.
    kohenda illuwe ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මාතලෙන් ඌ ඉල්ලුවේ.
    ඔව් මන් චෙක් කරා
    මාතලෙ මන් හිතන්නෙ වියත් මගෙන් ඉංජෙක් දෙකට ඇවිත් ජනකට වඩා පොඩ්ඩයි ඡන්දෙ අඩු ,අවුලක් නැහැ හොඳ ආරම්ඹයක් .

    ගොඨා දාපු සෙරොම වගෙ හොඳට ගේම ගහලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    නාලක ගොඩහේවාත් හොරෙක්ලු නේද. එහෙමනම් ඔය ලොජික් එක වැරදියිනේ? උගත්තු කියල උගත් හොරු පාර්ලිමේන්තු අරින එකේ තේරුමකුත් නෑනේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වියත්මග දැම්මේ ඕකට තමා මොකා උනත් හරියට නිලේ බලල ගැහුව. අපිට උනත් රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවට චන්දෙ දෙන්න පුළුවන් උනේ ඕක හින්ද නෙ :P
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙ ඡන්ද ප්‍රතිඵලයෙන් මිනිස්සු උගත්කමට තැනක් දෙනවා කියලා හිතෙන්නෙ නැද්ද දැන් දැන් ?
    තැන් කිහිපයක ඇරුණහම ගොඩාක් තැන් වල පරණ හොරු රැල කැපිලා ගිහින් එහෙම නැත්තම් උන් තෙරුණත් ඡන්ද අඩු වෙලා එක්කො තිබ්බ ස්ථානය පල්ලෙහාට බැහැලා

    මොකද හිතෙන්නෙ මෙ ගැන?
    පොහොට්ටුව ගෙම ගැහැව්වෙ මෙ නිසාත් වෙන්න බැරිද ?
    මම එහෙම හිතන්නේ නෑ.. පොහොට්ටුව මුලිකවම දිනුවේ, ගිය ආණ්ඩුවේ උන්ගේ විදිහ නිසා. සහ සර් කොරෝනා වලට කරපු දේවල් ටිකක් එහෙම තිබ්බා නේ. අලුත් මිනිස්සු ඒ හැටි ගිහින් නෑ නේ! මාතලෙන් අලුත් මිනිහෙක් ගියා. මිනිහා ඉංජිනේරුවෙක්. නමුත් රටේ හැම තැනම වගේ ගිහින් තියෙන්නේ පරණ හොරු ටිකම තමයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මම එහෙම හිතන්නේ නෑ.. පොහොට්ටුව මුලිකවම දිනුවේ, ගිය ආණ්ඩුවේ උන්ගේ විදිහ නිසා. සහ සර් කොරෝනා වලට කරපු දේවල් ටිකක් එහෙම තිබ්බා නේ. අලුත් මිනිස්සු ඒ හැටි ගිහින් නෑ නේ! මාතලෙන් අලුත් මිනිහෙක් ගියා. මිනිහා ඉංජිනේරුවෙක්. නමුත් රටේ හැම තැනම වගේ ගිහින් තියෙන්නේ පරණ හොරු ටිකම තමයි.
    පෙර ආණ්ඩුවෙ වැරදි නිසා ඊලඟට එන එවුන්ට කතිරෙ ගහන එක සාම්ප්‍රදාය
    ජනපති සටනෙන් දින්න කෙනාගෙ පක්ෂය ඉන් අනතුරු පාර්ලිමෙන්තු මැතිවරණෙ දිනන එක සම්ප්‍රදාය.

    එත් එම සාම්ප්‍රදායවල් බැහැරව
    සුවිෂෙශි ජයක් ගන්න පුළුවන් උනෙ
    1. කොරොනා වල ගොඨාගෙ ක්‍රියාකලාපය
    2.යු ඇන් පිය දෙකඩ වීම හරිහමන් තරඟයක් දෙන්න ප්‍රතිවාදයියෙක් නොමැති වීම
    3. උගත් මිනිස්සු ඡන්දෙ ඉල්ලන්න වියත් මඟෙන් නාම යොජනා ලබා දී තිබීම.



    වියත්මග දැම්මේ ඕකට තමා මොකා උනත් හරියට නිලේ බලල ගැහුව. අපිට උනත් රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවට චන්දෙ දෙන්න පුළුවන් උනේ ඕක හින්ද නෙ :P
    :yes::yes::yes:
    චන්න ජයසුමන in ?
    ඔව් මන් හිතන්නෙ දෙවෙනියට ඇවිත්. කැලෑපාළුවාට වඩා පොඩ්ඩයි අඩු.
    එතනත් පරිණත දේශපාලඥයින්ට වඩා උඩටම ඇවිත්.
    නළුවෙක් මෙන්ම නිවෙදකයෙක් වෙච්ච උද්දිකටත් වඩා ඡන්ද අරන් .