ela daamu aniwa kumaraya thamai ganneMozilla Vikinimata Atha Kiyala Wow.lk eke Ad ekak damu

ela daamu aniwa kumaraya thamai ganne![]()
ඇයි දෙයියනේ මේ?
ඇයි දෙයියනේ මේ?

හැබෑට?ඇයි අහන්නේ?මේ වගේ උන් දිරිමත් කරලා ඉස්සරහට ගන්න ඕනි අපි..එක අපේ සමාජ වගකීමක්![]()

පූසා කොහෙද මොසී එතනඔන්න මමත් පහුවෙලා හරි සුභ පතනවා.
දිගටම කරගෙන පලයන් මචන් උඹ නැතිනම් එලකිරියෙන් වැඩකුත් නැහැ
උඹත් එක්ක බොරුවට ඇර ගත්තට තෝ හොඳ එකා කියල මම දන්නවා
![]()
පූසා කොහෙද මොසී එතන
උඔ ඇයි පූසෙක් දැම්මේ?
![]()
![]()
ඔන්න මමත් පහුවෙලා හරි සුභ පතනවා.
දිගටම කරගෙන පලයන් මචන් උඹ නැතිනම් එලකිරියෙන් වැඩකුත් නැහැ
උඹත් එක්ක බොරුවට ඇර ගත්තට තෝ හොඳ එකා කියල මම දන්නවා
![]()
හැබැයි අර ජංගි පුසා එක්ක මාව ගැවුවට මගේ කිසිම මනාපයක් නැ...ඔවුන් සේරම මගේ හතුරෝ බං ඉසිරිය කාරයෝ ප්රතිගාමියෝ 
හේ හේ.. තැන්ක්ස් මචං...උබ විතරයි හිත හැදෙන්නවත් ඔහොම කිවේ...හැබැයි අර ජංගි පුසා එක්ක මාව ගැවුවට මගේ කිසිම මනාපයක් නැ...ඔවුන් සේරම මගේ හතුරෝ බං ඉසිරිය කාරයෝ ප්රතිගාමියෝ
![]()










නපුරා..මම දන්නවා තෝ කැමති ඔයවගේ තැන්වලට කියල.But මු පූස් පැටියෙක්

