මෙ පින්තූරේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    486006_341282859305217_268992827_n.jpg


    මෙ පින්තූරේ දැක්කම ඔන කෙනෙකුට තෙරෙනවා සෑම සත්වයකුටම වේදනාව කියන එක දැනෙනවා කියන එක.:( සත්තු ඉන්නෙ මරාගෙන කන්න කියන අදහස අයින් කරලා අද ඉදල සියලුම මස් මාංශ කෑමෙන් වැලකෙමු.

    මින් ඉදිරියට කිසිම දිනක මම කිසිම දිනක මස් මාංශ නොකමි

    එහෙම කරන්න පොරොන්දු වෙන අය බම්ප් එකක් දාන්න.
    :):):)
     
    • Like
    Reactions: animation