මෙ වගෙ Sinhala Love Songs ටිකක් කියපන්කො

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මෙ වගෙ Sinhala Love Songs ටිකක් කියපන්කො

    නහයෙන් අඩන්නෙ නැති , බූට් කාලා මැරෙන්නෙ නැති හොද ලස්සන සින්හල සින්දු ටිකක්
    කියපන්කො. අලුත් පරන ඔනි එකක්. මෙන්න මෙ වගෙ එවා.