appa owa hena parana designs neh bn...
umbe mulu gedarama mansion type thiyenawa nam set wei...
modern home ekakata owa set neha bn...
umbe mulu gedarama mansion type thiyenawa nam set wei...
modern home ekakata owa set neha bn...
මෙහෙන් හදවන්න පුලුවන් නම් මරු ඉතින්, ඕවා import කරපුවා ගන්න ගියාම හැමිනෙනවා. අපේ නෑදෑ අක්කා කෙනෙක්ගේ ගෙදර තියනවා මාරම classic ලුක් එකක් තියනවා බන්. පට්ටම ගතියක් තියනවා බිමට කාපට් එක එහෙම දාලා පිලිවලට තියෙද්දී....
තියන තැනක්නම් දැන් නෑ. හැබැයි මොරටුවේ පැත්තේ ඔය ලී බඩු හදන තැනකින් හදා ගන්න පුළුවන් වෙයි. ගණක්නම් යයි. ඔය ලස්සන සුපිරි කැටයම් දාලා හදයි. ට්රයි එකක් දාන්න.
elazela balannamJa ela place ekak thiyenawa.
appa owa hena parana designs neh bn...
umbe mulu gedarama mansion type thiyenawa nam set wei...
modern home ekakata owa set neha bn...
elazzJilbo furniture Kadawatha
ela...oke machan hari lassanna enna loku space ekak, chandeliers, curtains okkoma match wenna oni.....![]()
elaz
ela balannam
ela ban.. try ekak dala balanna one.. gedara nam mansio type naa
elazz

ow aniwa... full rewamp ekak karanna hadanne.. ekai beluweela...oke machan hari lassanna enna loku space ekak, chandeliers, curtains okkoma match wenna oni.....
eth umbata set nam ganin![]()

ගන්න නම් තියේද දන්නැ. මොරටුවෙන් හදවතැකි. උන් හදලා දෙනවා.