මෙ වගෙTRAIN එකක්

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ලංකාවේ තියා එංගලන්තෙවත් නෑ.මේවා හදන්න ලංකාවට ඉන්දියාවට හම්බ වෙන්නේ නෑ.පර භාෂා වලින් ඉගෙන ගන්න අපේ රටවල් ඉන්නේ කුනු කූඩේ.මව් භාෂාවෙන් ඉගෙන ගනිමින් තාක්ෂනයේ උපරිමත්වයට යන ජපානය, ජර්මනිය, චීනය වගේ රටවල් වල ඥානය අපේ එවුනුගේ හරක් මොල වලට එන්නේ නැත.
:lol::lol:
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ වගේ ට්‍රේන් එකක් ලංකාවේ තිබ්බනම් අර සුදුපාට සීට් වල ලස්සන බුල්ත් කෙල පාරවල් තියෙනව මට මැවිලා පේනවා :lol::lol::lol:

    මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න තරම් විනයක් අපේ රටේ නෑ බස් එකක වාඩි උනොත් සීට් එක ඉරනකම් නින්ද යන්නෙ නැති අලුගුත්තේරැවො තමයි වැඩිහරියක් ඉන්නේ:angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oya aluth shinkansen eka oka TGV ekata wada fast ..... man 1998 di shinkansen eke giya . 300Km journey ekak . hariyatama 1 hour giye. eth oya kochiya 600kmph speed ekak thiyenwa man hithanne . man giapu eka 300kmph. ticket ekak hena ganan. plane ticket ekak wage :baffled: oya kochiya lankawe thibanm peya bagen yapane yatha heki :D
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    800px-500_series_Shinkansen_train_at_Tokyo_Station.jpg


    Shinkansen.jpg


    shinkansen.jpg


    shinkansen500.jpg
     
    • Like
    Reactions: Kasunrock619

    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    ai bn naththe. muhudubada dumriya margeta thamai oka mulinma lankawe damme. dan eka malakada kaala. paata gihin. athulath chora wela. eth hariyata baluwoth ubala oke parinamaya ape train eken balaganna puluwn wei
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    mama sinkansen wala 8 serayak withara gihin thiyanawa.eka eka ewai speed wenas mama giya wedima speed eka 400KM/h wage matakai....normal train walata wada ticket eke mila wedi..samannayen plane eke e dura pramanaya yanna yana mudalata samana mudalak sinkansen eke yannath wiyadam wenawa.:D:D:D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මගුලක් කතා කරනව...ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ BUSINESS CLASS සීට් එකක් ගතත් ඔහොම නෑ..ඉතින් කෝච්චියක ඔය පහසුකම් කොයි කාලෙ එයිද අපේ ෆ්ලයිට් එකක වත් තාම නැති කොට :P