ලංකාවේ තියා එංගලන්තෙවත් නෑ.මේවා හදන්න ලංකාවට ඉන්දියාවට හම්බ වෙන්නේ නෑ.පර භාෂා වලින් ඉගෙන ගන්න අපේ රටවල් ඉන්නේ කුනු කූඩේ.මව් භාෂාවෙන් ඉගෙන ගනිමින් තාක්ෂනයේ උපරිමත්වයට යන ජපානය, ජර්මනිය, චීනය වගේ රටවල් වල ඥානය අපේ එවුනුගේ හරක් මොල වලට එන්නේ නැත...