ලොකු වෙනසක් නෑ බන්.
පුලුවන් නම් පොඩ්ඩක් ඉවසපන් බොක්ක christmas වලට නම් offers හම්බෙයි, metropolitan එකෙන් 8th gen එකක් ගන්න බලන් ඉන්නෙ මමත්.. 99100යි නෙ ඒකත්.. තව ටිකක් බලනව හිටිය එකේ
Ow bn.. asus eka john keels bn..
ජෝන්ස් කීල්ස් එකේ වොරන්ටි තියෙන ඒවටනම් මම කැමට්ගි නෑ. මගේ ලැප් එකත් ජෝන් කීල්ස් වොරන්ටි ට්ගියෙන අසුස් එකක්. ගත්ත කාලෙ ඉදලම ලෙඩ ඊට වඩා මෙට්රො හොදයි වගේ
Asus ram ehma inbuilt enwa kiwa ekek ethada bn?? Oya tyna lap eke kukuth ahrma awl nathuwa athi ne??
හැම එකේම නෙවෙයි , සමහර ඒවට.
උබ ගන්න එකේ මොඩල් එක කියහන් බලන්න.
mamanam lagadi hoyala hoyala yantham acer i7 ekak gaththa amazon walin adurana kenek haraha....asus ekak baluwa..ganata labai..but reapir cost dakkama epa wenawa..
godak lap wala keyboard reaplace ba..uda set ekama danna wenawa.(dan ena anith brand walath ehemai)..onboard ram and 1 port ekai enne..eketh ekak gahala enne..upgrade karana kota araka wikunanna thama wenne.. onboard ram aulak giyoth baduma thama..motherboard ehema maara milai..eka nisa acer ekakata giya..
mine Aspire F 15 F5-573G eka!! dan aran 6 months wage. Kisi awulak na. Farcry PRIMAL ehema gahuwa aulak naa.!!! gatte 113000/-
Ram eka Motherboard ekatama solder karala enne..e kiwe bn.. asus wla ram replays karna berida bn??? Acer hodaida bn??
Man lap lorn ekan bannn
gaming වලට ගන්නව නම් ඒත් අවුලක් නෑ..overall බැලුවාම acer එක පට්ට..