මෙ lap දෙකෙන් කොකද හොද??

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පුලුවන් නම් පොඩ්ඩක් ඉවසපන් බොක්ක christmas වලට නම් offers හම්බෙයි, metropolitan එකෙන් 8th gen එකක් ගන්න බලන් ඉන්නෙ මමත්.. 99100යි නෙ ඒකත්.. තව ටිකක් බලනව හිටිය එකේ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පුලුවන් නම් පොඩ්ඩක් ඉවසපන් බොක්ක christmas වලට නම් offers හම්බෙයි, metropolitan එකෙන් 8th gen එකක් ගන්න බලන් ඉන්නෙ මමත්.. 99100යි නෙ ඒකත්.. තව ටිකක් බලනව හිටිය එකේ

    Uba gane Campus lap loan ekanda mchan??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ow bn.. asus eka john keels bn..

    ජෝන්ස් කීල්ස් එකේ වොරන්ටි තියෙන ඒවටනම් මම කැමට්ගි නෑ. මගේ ලැප් එකත් ජෝන් කීල්ස් වොරන්ටි ට්ගියෙන අසුස් එකක්. ගත්ත කාලෙ ඉදලම ලෙඩ ඊට වඩා මෙට්‍රො හොදයි වගේ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ජෝන්ස් කීල්ස් එකේ වොරන්ටි තියෙන ඒවටනම් මම කැමට්ගි නෑ. මගේ ලැප් එකත් ජෝන් කීල්ස් වොරන්ටි ට්ගියෙන අසුස් එකක්. ගත්ත කාලෙ ඉදලම ලෙඩ ඊට වඩා මෙට්‍රො හොදයි වගේ

    එතකොට ජොන් කීල්ස් ලගෙ වොරන්ටි හොද නැද්ද බන්..
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mamanam lagadi hoyala hoyala yantham acer i7 ekak gaththa amazon walin adurana kenek haraha....asus ekak baluwa..ganata labai..but reapir cost dakkama epa wenawa..

    godak lap wala keyboard reaplace ba..uda set ekama danna wenawa.(dan ena anith brand walath ehemai)..onboard ram and 1 port ekai enne..eketh ekak gahala enne..upgrade karana kota araka wikunanna thama wenne.. onboard ram aulak giyoth baduma thama..motherboard ehema maara milai..eka nisa acer ekakata giya..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mamanam lagadi hoyala hoyala yantham acer i7 ekak gaththa amazon walin adurana kenek haraha....asus ekak baluwa..ganata labai..but reapir cost dakkama epa wenawa..

    godak lap wala keyboard reaplace ba..uda set ekama danna wenawa.(dan ena anith brand walath ehemai)..onboard ram and 1 port ekai enne..eketh ekak gahala enne..upgrade karana kota araka wikunanna thama wenne.. onboard ram aulak giyoth baduma thama..motherboard ehema maara milai..eka nisa acer ekakata giya..

    ඔව් බන්..acer fretures hodai bn.. sad port ahmth tynwa bn.. asus eke echra weda na bn.. ganath wedi..e unta qulity eka khmda dn na bn
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Man lap lorn ekan bannn

    එහෙමම් acer එක තමයි බ්‍රෝ.. cooling pad එකකුත් ගනින්.. SSD එකකුත් ගහගත්තොත් ඉතින් බඩුම තමයි :) gaming වලට ගන්නව නම් ඒත් අවුලක් නෑ..overall බැලුවාම acer එක පට්ට..