මේකටනම් හුගාක් සිදෙයි

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0

ඕක දැන් මේකෙ fashion එක වෙලානෙ මචන්. මොකක් හරි ගත්තම පුරාජේරු කියවන එක. උගත් කම කියන දේවල් සල්ලි වලට ගන්න බෑ කියන එක මම හොඳට දැනගත්ත.:lol:

:rofl:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නෑ නෑ මචන් උඹට එක එල්ලෙ පහර එල්ල කලා නෙමෙයි. පොදුවෙ වෙන දෙයක් ගැන කිව්වෙ. එහෙම අදහසකින් නෙමෙයිනම් මේක දැම්මෙ, සමාවෙන්න. :sorry:
    මේකෙ ඉන්න එවුන්ගෙ නයි ඇරිල්ල මට දැන් දැකල එපා වෙලා තියෙන්නෙ. ඒකයි.
    ගොඩක් එවුන් දැන් අර පාන් භාගයක් ගත්තත් වීඩියෝ දාන කෙනාගෙ තත්වෙට වැටිල.:lol:

    මගේ යාලුවෙක් ගාව පර්මිට් පෙජරෝ එකක් තියෙනවා. ඇඩ් එක දානවනම් මම මගේ වගේ ඒකනේ බන් දාන්නේ. 1995හේ අව්රුදු 18ක් පරන එකක් දානවයෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;15879607 said:
    මෝඩයොත් එක්ක මෝඩ ආතල් එකක් ගත්තේ.... පොඩි ආතල් එකක් බන්

    මම මෝරේ නෙමේ මචන්. මම එහෙම කියලා නෑ. මෝරා නූලෙන් මිස් උනා බන්. ඒත් ගේම අතඇරියේ නෑ. මම ඉලෙක්ට් පිසිකල්. පස්සේ ඒක කරනගමන් චාටඩ් ඉංජිනීරින් කලා. පිසිකල් කරන උන්ට වෙලාව තියෙනවනේ බන්

    කොහේ ගියත් අවුලක් නෑ බං අවසන් ප්‍රතිඵලය සාර්ථකයිනේ උඹේ.. උඹ අද හොඳින් ජීවත් වෙනවනම් මේකේ ඉන්න කුහක ඉරිසියාකාර මිනිස්සු මොක කලත් මොක කීවත් මොකද බං.. Anyway its up to you jst wanted to tell what I felt. Cheers....!!!
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අඩේ නරක සොරා... මටත් එකක් හොයලා දියන් වේශියේ...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් නම් ඔය රෝද උඩ දුවන එව්ව ගැන දන් නෑ හම්බ කියල දැක්කාමත් කසන නිසා කමෙන්ට් කොලා මොනා උනත් උඹට ඔය කුප්ප කතා අහ ගන්න වෙන් නෑ හම්බ අජීර්ණෙ නොතිබුනා නම් ඒ උනාට ඒක නැතිව බෑනෙ ගෙරි හැත්ත කන්න දීපු අත හපා කන්න එද්දි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් නම් ඔය රෝද උඩ දුවන එව්ව ගැන දන් නෑ හම්බ කියල දැක්කාමත් කසන නිසා කමෙන්ට් කොලා මොනා උනත් උඹට ඔය කුප්ප කතා අහ ගන්න වෙන් නෑ හම්බ අජීර්ණෙ නොතිබුනා නම් ඒ උනාට ඒක නැතිව බෑනෙ ගෙරි හැත්ත කන්න දීපු අත හපා කන්න එද්දි

    ඒක උපතින්ම ආපු කැසිල්ලක් බන්:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ නරක සොරා... මටත් එකක් හොයලා දියන් වේශියේ...

    ඉරිදා පත්තර දෙයියන්ගේ පිහිට තමා

    හම්බයෝ වාහන කනවා. ඒත් හෙන මැටි යක්කු. ඌරා ලේසියෙන් හාවා වෙනවා

    පවක් නෑ දරුවෝ.. ඕවා අපේ සල්ලි

    අනාතයා අව්රුදු ගානක් සිංහලයන්ට වික්ක සපත්තුවල සල්ලි මම සතියෙන් සිංහලයන් අතට ගත්තා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    නෑ නෑ මචන් උඹට එක එල්ලෙ පහර එල්ල කලා නෙමෙයි. පොදුවෙ වෙන දෙයක් ගැන කිව්වෙ. එහෙම අදහසකින් නෙමෙයිනම් මේක දැම්මෙ, සමාවෙන්න. :sorry:
    මේකෙ ඉන්න එවුන්ගෙ නයි ඇරිල්ල මට දැන් දැකල එපා වෙලා තියෙන්නෙ. ඒකයි.
    ගොඩක් එවුන් දැන් අර පාන් භාගයක් ගත්තත් වීඩියෝ දාන කෙනාගෙ තත්වෙට වැටිල.:lol:

    උබේ මේ ඌ.ඇස්.ඒ කොහේ තියෙන රටක් ද කියපිය :eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩේ නරක සොරා... මටත් එකක් හොයලා දියන් වේශියේ...

    :shocked: මොකද යකෝ ගේ පොරකගේ ෆොටෝ එකක් දාන් ඉන්නේ :baffled::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රත්තරං;15879699 said:
    ඉරිදා පත්තර දෙයියන්ගේ පිහිට තමා

    හම්බයෝ වාහන කනවා. ඒත් හෙන මැටි යක්කු. ඌරා ලේසියෙන් හාවා වෙනවා

    පවක් නෑ දරුවෝ.. ඕවා අපේ සල්ලි

    අනාතයා අව්රුදු ගානක් සිංහලයන්ට වික්ක සපත්තුවල සල්ලි මම සතියෙන් සිංහලයන් අතට ගත්තා.

    යේක නෙමේ ශුට්ටෝ.. ඉශ්ටිකර් යෙක ඩ්පන්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තෝ දන්න තරම තමයි වේශි..

    Personal life

    Harris confirmed that he is gay in November 2006 by saying, "I am happy to dispel any rumors or misconceptions and am quite proud to say that I am a very content gay man living my life to the fullest and feel most fortunate to be working with wonderful people in the business I love.

    Harris with his fiancé David Burtka in September 2011

    297px-DavidBurtkaNeilPatrickHarrisHWOFSept2011.jpg

    :baffled::baffled::lol::lol::rofl:
     
    kamak na pons.. i simply love the bugger.. he is legan...wait for it... dary :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක නෙමේ ශුට්ටෝ.. ඉශ්ටිකර් යෙක ඩ්පන්..

    වරෙන් ගේමට සෙට් වෙයන්..... ස්ටිකර් නෙමේ පනත් දෙන්නම්. හැබැයි ඔය 2.8 එක ලයිව් දැක්කොත් දැක්කේ නෑ වගේ හිටු

    මේක සිංහල රට බයනැතුව ගහගෙන පලයන්. මම 2.8 එකේ පිටිපස්සේ වීදුරුව පිරෙන්න ගහන්නයි ඉන්නේ.එක ශුට්ටෙක් හරි වචනයක් කිව්වොත් ගනින් වීල්බ්‍රස් එක ගහපිය අල්ලා හුවක්බර් කියලා දත් ඇන්ද කැඩෙන්න
     
    Last edited: