akathamai uba dakkane site aka mokakda keyalaela. e unata kiyannath ba dennama ekekda kiyalath.![]()



akathamai uba dakkane site aka mokakda keyalaela. e unata kiyannath ba dennama ekekda kiyalath.![]()



Ow bun man dakka. eka thamai matath hithune ekama ekekge ekakda danne na kiyalaakathamai uba dakkane site aka mokakda keyala![]()
Menna dammaතව විනාඩි 20යි ලු ඔය සයිට් එක තියෙන්නෙ. බැනලා දානවා නං දැම්මම දාපං.![]()




මේ ගැන දැනුවත් කරපු එක ගැන සන්තොසයි..
ඒත්.. මේක කරන්නේ කැෆේ එකෙන් නොවෙන්නත් පුලුවන්..
කොයි තරම් කට්ටිය පරිශිලනය කරනවා ද ඒවායේ..
ඒ හින්දා ඕනකමින් කවුරු හරි සෙට් කරලා ඇති..
කොහොම කොහොම වුනත්..
දැනටමත් බොහෝ දෙනෙක් මේ වැඩෙන් අහු වෙන්නත් ඇති..
විශේෂයෙන් කෙල්ලෝ තමයි මේ වගේ ප්රශ්නවලට වැඩිපුරම අහු වෙන්නේ..









ඔව් මචන්. කෙල්ලො ගොඩක් දෙනෙක් Address බලන්නේ නෑ. නිකන්ම සයිට් එක දැක්ක ගමන් ලොග් වෙනවා. අන්තිමට කියනවා Account එක හැක් වෙලා කියලා. අපි පරිස්සම් උනොත් අපේ Account හැක් කරන්න ලේසි නෑ.



එහෙනං කිව්වා වගේම විනාඩි 20න් ගේම දීලා.pora bayawela ain kerela wage
එහෙනං කිව්වා වගේම විනාඩි 20න් ගේම දීලා.



ඌ නෙමෙයි බං hosting company එකෙන් ගෙම දීලා තියෙන්නෙ.ow bun dan thiyenne wenin site ekak. Ape un dapu kunuharapa walata u baya wenna athi![]()
THANKZ MACHOOO
good info bro
rep++++![]()
Phishing Links එවන අය මේකෙත් ඉන්නවා මම දන්න විදියට.
ස්තුතියි මේකට ඔයාට.!

