මේකට අහුවෙන්න එපා...

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව විනාඩි 20යි ලු ඔය සයිට් එක තියෙන්නෙ. බැනලා දානවා නං දැම්මම දාපං. :D
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    මේ ගැන දැනුවත් කරපු එක ගැන සන්තොසයි..
    ඒත්.. මේක කරන්නේ කැෆේ එකෙන් නොවෙන්නත් පුලුවන්..
    කොයි තරම් කට්ටිය පරිශිලනය කරනවා ද ඒවායේ..
    ඒ හින්දා ඕනකමින් කවුරු හරි සෙට් කරලා ඇති..
    කොහොම කොහොම වුනත්..
    දැනටමත් බොහෝ දෙනෙක් මේ වැඩෙන් අහු වෙන්නත් ඇති..
    විශේෂයෙන් කෙල්ලෝ තමයි මේ වගේ ප්‍රශ්නවලට වැඩිපුරම අහු වෙන්නේ..


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මචන්. කෙල්ලො ගොඩක් දෙනෙක් Address බලන්නේ නෑ. නිකන්ම සයිට් එක දැක්ක ගමන් ලොග් වෙනවා. අන්තිමට කියනවා Account එක හැක් වෙලා කියලා. අපි පරිස්සම් උනොත් අපේ Account හැක් කරන්න ලේසි නෑ.

    hemadamat kello itin address hoyanne wede weradunamane :lol::lol::lol:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Phishing Links එවන අය මේකෙත් ඉන්නවා මම දන්න විදියට.
    ස්තුතියි මේකට ඔයාට.!