මේකට උත්තරේ කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    xf0RFNt.jpeg


    අවස්ථා දෙකේම එකම දුස්ස්‍රාවීතාවයක් තියෙන්නෙ
    තෙල් තට්ටුවල ඝනකම් වෙනස්

    උඩින් තියල තියෙන වස්තුව V ප්‍රවේගයකින් ඇදගෙන යන්න යෙදිය යුතු බල අවස්ථා දෙකේදිම සමානද? නැද්ද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ප්‍රවේග අනුක්‍රමණය වෙනස් වෙන නිසා සමාන නැහැ මන් හිතන්නේ. හරියට තියරි මතක නැහැ දැන්.

    F/A = n . (V1-V2) / d
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,637
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් සාමාන්‍ය දැනුමෙන් හිතපන් කෝ ඔච්චර බයික් එකේ කෑලි ගලවන එකා . . ලාවට තෙල් ගාපු එකකයි , හොදට තෙල් තියන එක්කයි මොකේද නිකන්ම ලිස්සන්නේ ? 🥱
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    ඕක ඉතින් සාමාන්‍ය දැනුමෙන් හිතපන් කෝ ඔච්චර බයික් එකේ කෑලි ගලවන එකා . . ලාවට තෙල් ගාපු එකකයි , හොදට තෙල් තියන එක්කයි මොකේද නිකන්ම ලිස්සන්නේ ? 🥱
    ඔව් නේද උඩ එකේ අනුක්‍රමණය අඩුයි. ඒ කියන්නෙ යොදන්න වෙන බලය අඩුයි
    උඹලට සිම්පල් වුණාට මට ABCD කියල දන්නෙ නැද්ද...