අවස්ථා දෙකේම එකම දුස්ස්‍රාවීතාවයක් තියෙන්නෙ
තෙල් තට්ටුවල ඝනකම් වෙනස්
උඩින් තියල තියෙන වස්තුව V ප්‍රවේගයකින් ඇදගෙන යන්න යෙදිය යුතු බල අවස්ථා දෙකේදිම සමානද? නැද්ද?
ඔව් නේද උඩ එකේ අනුක්‍රමණය අඩුයි. ඒ කියන්නෙ යොදන්න වෙන බලය අඩුයිඕක ඉතින් සාමාන්‍ය දැනුමෙන් හිතපන් කෝ ඔච්චර බයික් එකේ කෑලි ගලවන එකා . . ලාවට තෙල් ගාපු එකකයි , හොදට තෙල් තියන එක්කයි මොකේද නිකන්ම ලිස්සන්නේ ?![]()