මේකට නඩුවක් වැටෙයිද? 😬

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපේ නැන්දගේ තාවකාලිකව කුලියට දීපු නිවසක rent එක ඉවර උනාටත් පස්සේ කට්ටියක් ඉන්නවලු රෙන්ට් එක දිදී අද යන්නම් හෙට යන්නම් කියලා.
    මේකේ කට්ටිය යවා ගන්න ඕනේ හින්දා මෙයාලා වතුර supply එක කපන්න හදන්නේ. එහෙම කැපුවොත් rent එකට හිටපු සෙට් එකට ලයිට් /වතුර කපපු එකට විරුද්ධව මානව හිමිකම් එකෙන් case එකක් දාන්න පුලුවන්ද?
    මගේ යාලුවෙක් කිව්වා ඔහොම case එකක දී වතුර කපලා, මානව හිමිකම් කඩ උනා කියලා අන්තිමට ගෙදර අයිතිකාරයට වන්දියක් ගෙවන්නත් උනා කියලා.
    එහෙම නීතියේ කේස් එකක් තියෙනවද ගෙදරක ලයිට් /වතුර කැපුවොත් ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama

    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746

    Lawyer කෙනෙක් ලග rent agreement එකක් ගහල නැද්ද ?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.

    ඉස්සරත් බදු ඔප්පුවේ කාලසීමාව ඉවරවෙන දවසට ගෙදර අස්කරගෙන යතුර භාරදෙන්න ඕනෑ නේද? අලුතින් වෙනස්වුන නීති මොනවද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.

    අඩේ, එක දන්නේ නෑ, පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනේ. මේකේ කේස් එක නැන්දලට මෙයාලව මාසෙන් වගේ ගෙදරින් යවා ගන්න හදිස්සිලු. මන් ඒත් එයාලට කිව්වා හදිස්සි වෙන්න එපා , පොලිසියට යන්න කියලා , කොහෙද කියන එකක් අහන්නේ නෑනේ.
    මේකේ කෙස් එක, මුන් හදිස්සි හින්දා වතුර කැපුවද කියලා sure නැ.
    එහෙම උනොත් කේස් වෙයිද?

    බදු ඔප්පුවක් ලියල නැද්ද දන්නෑ
    Lawyer කෙනෙක් ලග rent agreement එකක් ගහල නැද්ද ?
    එක නම් දන්නේ නෑ බන්. එච්ච්රලා law ගැන දැනුමක් නෑ එයාලට. Normal විදිහට ඔය මුද්දරයක් උද sign කරලා agreement එකක් ගහනවා වගේ කරල ඇත්තේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    අඩු කුලේ හැත්ත...ඒ වගේ උන්ටම තමයි රටේ නීතිත් හැදිලා තියෙන්නේ.ඒ කාලේ කුලියට දිගටම හිටියොත් ගෙවල් අයිතිකරගන්නත් පුළුවන් නේ..දැන් නම් කොහොමද දන්නේ නැහැ..හොදම දේ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් බදු ඔප්පුවක් හදලා දෙන එක..නැත්නම් කොහේ හරි ඉන්න හිගන්නෝ ඒවා අයිති කරගනී..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Mama oya cn nisa wahana rent karan na mage building kuliyata den na .. so hassle free
    nicee 😊

    එහෙම නැන්දට ඕන ඕන දේවල් කරන්න නං බෑ. යන්නේ නැත්තං නීත්‍යානුකූලව යවන්න ඕන.
    කොහෙද ඉතින් අපි පොඩි උන් කියලා කියන ඒවා අහන්නේ නෑ නේ බන් , කවුරු හරි වතුර කැපුවා නම් යයි කියලා කියන්න ඇති.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අඩේ, එක දන්නේ නෑ, පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනේ. මේකේ කේස් එක නැන්දලට මෙයාලව මාසෙන් වගේ ගෙදරින් යවා ගන්න හදිස්සිලු. මන් ඒත් එයාලට කිව්වා හදිස්සි වෙන්න එපා , පොලිසියට යන්න කියලා , කොහෙද කියන එකක් අහන්නේ නෑනේ.
    මේකේ කෙස් එක, මුන් හදිස්සි හින්දා වතුර කැපුවද කියලා sure නැ.
    එහෙම උනොත් කේස් වෙයිද?

    එක නම් දන්නේ නෑ බන්. එච්ච්රලා law ගැන දැනුමක් නෑ එයාලට. Normal විදිහට ඔය මුද්දරයක් උද sign කරලා agreement එකක් ගහනවා වගේ කරල ඇත්තේ.
    account maru unada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Rent එක ඉවර වෙලා කොච්චර කල් ද? ඕක නම් නීත්‍යනුකූලව විසදුමක් ගන්න. ඔය වගේ බාල වැඩ නොකර.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඉස්සරත් බදු ඔප්පුවේ කාලසීමාව ඉවරවෙන දවසට ගෙදර අස්කරගෙන යතුර භාරදෙන්න ඕනෑ නේද? අලුතින් වෙනස්වුන නීති මොනවද?
    අපෝ නැ බං. ඉස්සරත් ඔප්පු ගැහුවට 1972 පනතයි 1980 ගනන් වල පනතයි නිසා එලවන්න ඉජෙක්ෂන් ඕඩර්ස් ගන්න අවුරුදු 3ක් වත් යනවා උසාවියෙන්. මාරම කට්ටක් කන්න ඕනා.

    ඒ නිසා 2023 අංක 1 දරණ බද්දට දි ඇති පරිශ්‍ර ගැනිමේ සශෝධනය නිසා මාස කිහිපයක් තුල අයින් කරන්න පුලුවන්. මේක කලින් තත්ත්වය එක්ක ගත්තාම අහසට පොලව වගේ. ගෙවල් අයිතිකරන්ට නිදහසේ ඉදතැහැකි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපෝ නැ බං. ඉස්සරත් ඔප්පු ගැහුවට 1972 පනතයි 1980 ගනන් වල පනතයි නිසා එලවන්න ඉජෙක්ෂන් ඕඩර්ස් ගන්න අවුරුදු 3ක් වත් යනවා උසාවියෙන්. මාරම කට්ටක් කන්න ඕනා.

    ඒ නිසා 2023 අංක 1 දරණ බද්දට දි ඇති පරිශ්‍ර ගැනිමේ සශෝධනය නිසා මාස කිහිපයක් තුල අයින් කරන්න පුලුවන්. මේක කලින් තත්ත්වය එක්ක ගත්තාම අහසට පොලව වගේ. ගෙවල් අයිතිකරන්ට නිදහසේ ඉදතැහැකි.

    පුදුම රටක් තමයි මචන් මේකනම් නීති වුනත් හැදිලා තියෙන්නේ හොරුන්ට වංචාකාරයන්ට වාසි වෙන විදියට. ඔය වගේ ටික ටික හරි නීතිය හොඳ පැත්තට වෙනස් වෙන එක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Any.key and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Lawyer kenek laga liyala nam dunne Lawyer ta kiyanna. Lawyer letter ekak hadala dei. Eke widiyata wade wenna naththan idiri nithi kriya marga ganath e letter eke thiyenawa. Kohomath contract eka iwara wela masayaka kalayak denna one samanyen.

    Lawyer gawa liyala naththan sorry thama. Grama sewakata paminili karala eya haraha thama karaganna wenne. Naththan policeya haraha.
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    O
    අපේ නැන්දගේ තාවකාලිකව කුලියට දීපු නිවසක rent එක ඉවර උනාටත් පස්සේ කට්ටියක් ඉන්නවලු රෙන්ට් එක දිදී අද යන්නම් හෙට යන්නම් කියලා.
    මේකේ කට්ටිය යවා ගන්න ඕනේ හින්දා මෙයාලා වතුර supply එක කපන්න හදන්නේ. එහෙම කැපුවොත් rent එකට හිටපු සෙට් එකට ලයිට් /වතුර කපපු එකට විරුද්ධව මානව හිමිකම් එකෙන් case එකක් දාන්න පුලුවන්ද?
    මගේ යාලුවෙක් කිව්වා ඔහොම case එකක දී වතුර කපලා, මානව හිමිකම් කඩ උනා කියලා අන්තිමට ගෙදර අයිතිකාරයට වන්දියක් ගෙවන්නත් උනා කියලා.
    එහෙම නීතියේ කේස් එකක් තියෙනවද ගෙදරක ලයිට් /වතුර කැපුවොත් ?
    Ow apita awasi ekata maintain krn ona kiyala වහල galawapan
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    1. මානව හිමිකම් කඩ වුණා කියලා කොහේටවත් පැමිණිලි කරන්න බැහැ මචං. මොකද මෙතන පාර්ශව දෙකම සිවිල් පුද්ගලයන්නේ. ඒ කාරණේ ගැන නම් බය වෙන්න එපා.

    උදා:
    මානව හිමිකම් කඩ වුණා කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඒත් මානව හිමිකම් කඩ වෙන්න නම් ඒ ක්‍රියාව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් වෙන්න ඕනේ.
    සාමාන්‍ය පුද්ගලයෙක් මට පහර දෙනවා. එතනදි සිද්ද වෙන්නේ අපරාධයක්.
    පොලිස් නිලධාරියෙක් පහර දුන්නා නම් එතනදි අපරාධයක් වගේම මානව හිමිකම් කඩවීමකුත් සිද්ද වෙනවා.
    පෞද්ගලික ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. එතනදි අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන අදාළ පෞද්ගලික ආයතනයටම පැමිණිලි කරන්න පුළුවන්.
    රජයේ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම ඒ නොකරහැරීම මානව හිමිකම් කඩවීමක්.

    2. 2023 අංක 01 දරණ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ දිසා අධිකරණයේ නඩුවක් දාන්න පුළුවන්. එතනදි අලාභ අය කරගන්න පුළුවන්. ඒත් නඩු දාන්න නම් නිකන් බදු ගිවිසුමක් තිබ්බට වැඩක් නැහැ.
    ඒ බදු ගිවිසුමට යථා පරිදි මුද්දර ගාස්තු ගෙවලා තියෙන්න ඕනේ. වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ ලියලා තියෙන්න ඕනේ.

    3. බදු ගිවිසුමක් නැත්නම් පොලීසියට පැමිණිලි කරන්න තමයි වෙන්නේ. පොලීසිය තග දාලා යවයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    අපේ හැත්තගේ බලුකම් තමා...කුලියට ආවාම ප්ලැන් කරන්නේ ගේ අයිති කරගන්න....ඒ නිසා දැන් ලෝයර් ලග අත්සන් දාලා ගිවිසුම් ගහනවා..එක නීතිය ඉස්සරහ වලංගුයි
    වතුර කපන එක අමානුෂීයයි.පොඩි උන් ඉන්නවනම් පට්ට පව්. ඒත් මේක නීතිය මාර්ගයෙන්ම විසදගන්න එක දොගොල්ලන්ටම හොදයි ..මගේ අදහස