notepad
මුලින් මොකද්ද ඕක කියපන්කෝ
Clip board kiyapan.
naththan Paper holder pad kiyapan
ක්ලිප් බෝඩ්
Clip Board
ඉතින් යකෝ ඔය පින්තූරෙ අරන් ගිහින් කඩේ එකාට පෙන්නල ඇහුවනම් හරිනෙ මේක තියනවද කියල...![]()
![]()

ඔක්කොටම ඉස්සෙල්ලා කියපං උඹ ඔය පින්තූරේ සර්ච් කළේ මොකක් කියලද කියලා..

clipboard කියල ලංකාවෙත් ඒකද දන්නෑනෙ කියන්නෙ ඒකයි ඇහුවෙ දැක්කනෙ නං ගොඩක් තියෙනව![]()
![]()
උඹ කොහොමහරි එක නමක් දැනන් ඉඳලනේ ගූගල් දෙයියොන්ගේන් පින්තූරේ ඉල්ල ගත්තේ..
ඉතින් යකෝ ඔය පින්තූරෙ අරන් ගිහින් කඩේ එකාට පෙන්නල ඇහුවනම් හරිනෙ මේක තියනවද කියල...![]()
![]()

clipboard කියල ලංකාවෙත් ඒකද දන්නෑනෙ කියන්නෙ ඒකයි ඇහුවෙ දැක්කනෙ නං ගොඩක් තියෙනව![]()
![]()