මේකට මොකද කරන්නෙ?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
    මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
    ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
    (තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ. :baffled:) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
    ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව. :dull:
    සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට.. :oo:

    ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම. :D ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්. :rolleyes:
    මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති. :P:sorry:
    මෙහෙත් එමමයි :rofl: (පවුලේ එකම ළමයා ;) )
     
    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.බිස්නස් එකක් කරන්න ගියත් එපා කියල හේතු 1000ක් කියනව හරියන්නෙ නැති.අම්ම රජයෙ රස්සාවක් කරල දැන් පෙන්ෂන් ගිහින් ගෙදර තමයි ඉන්නෙ.මම දන්නව එයාට තියෙන්නෙ Social Anxiety disorder,General anxiety disorder,depression වගේ mental disorder ekak කියල.ඒත් බෙහෙත් ගන්න යන්න කතාකරොත් කියනව මට පිස්සු නෑ පිස්සු තියෙන්නෙ උඹට කියල.අනේ මන්ද බන් මොනව කරන්නද කියල මටනන් දැන් පිස්සු වගේ ගෙදරිනුත් කොහෙටහරි යන්න හිතිල තියෙන්නෙ.මම කලින් ජොබ් 2ක් කරා එවත් නවත්තල දැන් ගෙදරට වෙලා ඉන්නෙ අලුත් ජොබ් වලට apply කර කර.මමත් මේ සීන් හින්දම කාලයක් anti-depressant ඉඳන් ගත්ත.උඹලගෙත් මේ වගේ අම්මල ඉන්න අය ඉන්නවද? මොකක්ද කරේ හොඳ කරගන්න?
    Poddak iwasala hitapan......man ennam 20 pahuwela oya paththe..
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    එහෙම තමයි අම්මලා තාත්තලා..දරුවන්ට ආදරේට එහෙම කරන්නේ.. :) වැඩිය හිතන්න එපා..ප්‍රශ්නයක් කරගන්න එපා..අදාල වෙලාවට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න.. :D සමහර වෙලාවට අම්මලා තාත්තලාට අපි ආශ්‍රය කරන අය අපිට වඩා කලින් අඳුනගන්න පුළුවන්..:yes::yes:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අම්මලගේ ආදරේ උබළා අපිට කවදාවත් තේරෙන්නේ නෑ බං; තෙරුන්කරන්නත් බෑ. හැබැයි මම එකක් දන්නවා, දවසක උබ මේ දාපු ත්රෙඩ් එක ගැන පසුතැවෙනවා.:dull:

    Ps
    පුළුවන් හැමමොහොතෙම දෙමව්පියන්ට ආදරෙන් හිටපන්. දැන් 25ක් හින්ද පොඩිකාලේ කරපු කුප්ප වැඩ නොකර දෙමාපියන් තුල උබ ගැන විශ්වාසය ඇතිවෙන විදියට වැඩකරපන්. විශ්වාසය ගොඩනැගුනම නිදහස ඉබේම ලැබෙයි.
    උදාහරනෙකට උබ ලගකට ගියත් යන තැන, එන වෙලාව කියල පලයන්. උබට ගියපු තැනදී තේරෙනවනම් තව පරක්කුවෙනවා කියල, එවෙලේම කෝල් එකක් දීල දැනුවත්කරපන්.
    මතකතියාගනින් උබ25 නෙමෙයි 50 වුනත් දෙමාපියන්ට උබ එදා හිටිය පොඩි එකාම තමයි. ඒක උබට තාත්ත කෙනෙක් වුනාම තේරෙයි
    :frown:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    25යි මචන්:P:yes:

    එහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි.
    එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වධයක් වෙන්න බෑ. තමන්ගේ දෙපයින් නැගිටින්න, තමන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය හදා ගන්න දෙමාපියන් විදියට දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
    මොකද, මේ දේවල් දිගටම සිදු උනොත්, කසාදයක් කර ගත්ත දවසටත්, ඔය ප්‍රශ්ණ දෙගුණ වෙලා එන්න පුළුවන්.
    හොඳම දේ තමා, ටික ටික, පැහැදිලි කරලා දෙන එක. අම්මා, තාත්තා දෙන්නම එකට ඉන්න වෙලාවක, හැමෝගෙම මූඩ් එක හොඳ වෙලාවක, කෙලින්ම උඹ දෙන්නටම කතා කරන්න. එක පාර හරි යන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.
    ඒ ක්‍රමය හරි නොගියොත්, පොඩි කපටි කම් වලින් තමා ගොඩ දාන්න තියෙන්නේ. ( ගෙදරට හොරාට ටික වෙලාවට එලියට ගිහින්, එන කෝල් වලට උත්තර දෙන එක ටික ටික ප්‍රමාද කරලා, පොඩ්ඩක් හිතුවක්කාර ගමන් ගිහින් එන එක ). හැබැයි පුතෝ බොහෙම පරෙස්සමෙන්, බොහොම හෙමින්, ටික ටික කරන්න ඕනේ. අම්මට දැනෙන්න අරින්න ඕනේ, පස්සෙන් පැන්නුවේ නැති උනාට, උඹ පරෙස්සමට ගෙදර එනවා කියන දේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    ඒකට අපේ අම්ම,ඕන තැනක ගියාට අවුලක් නෑ.මොකුත් කියන්නෙත් නෑ...ඒක හින්දමද මන්දා වැඩියේ රස්තියාදුවේ යැවෙන්නෙත් නෑ...:)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    A good explanation ,, agree :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම සින් එකක් තියනවා මචං. අපේ අම්ම උනත් ඉස්සරම මට කොහේ වත් යන්න දෙන්නේ නැහැ. 8 උන ගමන් කෝල් කරනවා. බයික් එකක් පදින්න් දෙන්නේ නැහැ වැටෙයි වැටෙයි කියල ඔහොම සින් එකක්. අපේ පව්ලේ අක්කල 3 මමයි.

    ඕක ලෙඩක්ද ආදරේටද දන්නේ නැහැ එත් එතින් එහෙම උනාම වෙන්නේ සමාජයට මුහු වෙන්න අමාරු වෙනවා. අමුතු පොරක් වගේ වෙනවා. මම උනත් එහෙම වෙන්න තිබුනා මම ශිහ්ස්‍යත්වෙන් වෙන් ඉස්කෝලෙකට ගියේ නැත්තම්. හැබැයි මගේ එක නරක ගති ගුණයක් තියනවා කව්රුත් කියන දෙකට ඇහුන කන් නොදීම.

    එන නිසා මම අම්මවත් තාත්තවත් කියන කිසි දෙයක් එයාලා කරන්න හෝ එපා කි පමණින් කරන්නේ නැහැ. එ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපේ අම්මත් ඔහොම තමයි බන්. රෑ මම හරි අයියල හරි ගෙදරින් එලියට ගියොත් එන කන් අනිවා නිදා ගන්නේ නෑ. ආවට පස්සේ තමයි නින්ද යන්නේ. ඒ වගේම කිසිම දේකට කැමති නෑ. අපි අලුතින් දෙයක් කරන්න හැදුවොත් ඒකට අනිවා නෙගටිව් දේවල් තමයි කියන්නේ. අපිටත් ඔහොම එපා වෙලා හිටියෙ. හැබයි අපි ඊට පස්සේ හැම දේම කරා , අම්මවත් පුලුවන් තරම් සහභාගී කර ගත්තා. පුලුවන් තරම් එලියට එක්කන් පලයන්. ට්‍රිප් එක්කන් පලයන්, එලියට කන්න එක්කන් පලයන්. මිනිස්සු එක්ක කතා බස් කරේ නැතුවට කමක් නෑ, පුලුවන් තරම් එලියට එක්ක පලයන්. අපේ අම්ම නම් දැන් ගොඩක් ෆොර්වර්ඩ්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම තමයි අම්මලා තාත්තලා..දරුවන්ට ආදරේට එහෙම කරන්නේ.. :) වැඩිය හිතන්න එපා..ප්‍රශ්නයක් කරගන්න එපා..අදාල වෙලාවට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න.. :D සමහර වෙලාවට අම්මලා තාත්තලාට අපි ආශ්‍රය කරන අය අපිට වඩා කලින් අඳුනගන්න පුළුවන්..:yes::yes:
    Ow machan umba kiyana kathawa sahathika aththa:yes::yes:.Eth adare onawata wadiya tiyenakotath maara wadayak wenawa ban:P:dull:
    Ammalage adare hati ohoma thama ban.. ammata therum karala dipan..
    :yes::yes:Thanx machan!!
    Thanx machan!!
    අම්මලගේ ආදරේ උබළා අපිට කවදාවත් තේරෙන්නේ නෑ බං; තෙරුන්කරන්නත් බෑ. හැබැයි මම එකක් දන්නවා, දවසක උබ මේ දාපු ත්රෙඩ් එක ගැන පසුතැවෙනවා.:dull:

    Ps
    පුළුවන් හැමමොහොතෙම දෙමව්පියන්ට ආදරෙන් හිටපන්. දැන් 25ක් හින්ද පොඩිකාලේ කරපු කුප්ප වැඩ නොකර දෙමාපියන් තුල උබ ගැන විශ්වාසය ඇතිවෙන විදියට වැඩකරපන්. විශ්වාසය ගොඩනැගුනම නිදහස ඉබේම ලැබෙයි.
    උදාහරනෙකට උබ ලගකට ගියත් යන තැන, එන වෙලාව කියල පලයන්. උබට ගියපු තැනදී තේරෙනවනම් තව පරක්කුවෙනවා කියල, එවෙලේම කෝල් එකක් දීල දැනුවත්කරපන්.
    මතකතියාගනින් උබ25 නෙමෙයි 50 වුනත් දෙමාපියන්ට උබ එදා හිටිය පොඩි එකාම තමයි. ඒක උබට තාත්ත කෙනෙක් වුනාම තේරෙයි
    :frown:

    ගොඩක් ස්තූතියි මචන් අදහස් බෙදාගත්තට!!:yes::yes:

    එහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි.
    එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වධයක් වෙන්න බෑ. තමන්ගේ දෙපයින් නැගිටින්න, තමන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය හදා ගන්න දෙමාපියන් විදියට දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
    මොකද, මේ දේවල් දිගටම සිදු උනොත්, කසාදයක් කර ගත්ත දවසටත්, ඔය ප්‍රශ්ණ දෙගුණ වෙලා එන්න පුළුවන්.
    හොඳම දේ තමා, ටික ටික, පැහැදිලි කරලා දෙන එක. අම්මා, තාත්තා දෙන්නම එකට ඉන්න වෙලාවක, හැමෝගෙම මූඩ් එක හොඳ වෙලාවක, කෙලින්ම උඹ දෙන්නටම කතා කරන්න. එක පාර හරි යන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.
    ඒ ක්‍රමය හරි නොගියොත්, පොඩි කපටි කම් වලින් තමා ගොඩ දාන්න තියෙන්නේ. ( ගෙදරට හොරාට ටික වෙලාවට එලියට ගිහින්, එන කෝල් වලට උත්තර දෙන එක ටික ටික ප්‍රමාද කරලා, පොඩ්ඩක් හිතුවක්කාර ගමන් ගිහින් එන එක ). හැබැයි පුතෝ බොහෙම පරෙස්සමෙන්, බොහොම හෙමින්, ටික ටික කරන්න ඕනේ. අම්මට දැනෙන්න අරින්න ඕනේ, පස්සෙන් පැන්නුවේ නැති උනාට, උඹ පරෙස්සමට ගෙදර එනවා කියන දේ.
    සෑහෙන්න වටිනව මචන් තෑන්ක්ස්!!:yes::yes:
    ඒකට අපේ අම්ම,ඕන තැනක ගියාට අවුලක් නෑ.මොකුත් කියන්නෙත් නෑ...ඒක හින්දමද මන්දා වැඩියේ රස්තියාදුවේ යැවෙන්නෙත් නෑ...:)
    11.gif
    Thanx machan adahas bedaagaththata....
    A good explanation ,, agree :yes::yes:

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔහොම සින් එකක් තියනවා මචං. අපේ අම්ම උනත් ඉස්සරම මට කොහේ වත් යන්න දෙන්නේ නැහැ. 8 උන ගමන් කෝල් කරනවා. බයික් එකක් පදින්න් දෙන්නේ නැහැ වැටෙයි වැටෙයි කියල ඔහොම සින් එකක්. අපේ පව්ලේ අක්කල 3 මමයි.

    ඕක ලෙඩක්ද ආදරේටද දන්නේ නැහැ එත් එතින් එහෙම උනාම වෙන්නේ සමාජයට මුහු වෙන්න අමාරු වෙනවා. අමුතු පොරක් වගේ වෙනවා. මම උනත් එහෙම වෙන්න තිබුනා මම ශිහ්ස්‍යත්වෙන් වෙන් ඉස්කෝලෙකට ගියේ නැත්තම්. හැබැයි මගේ එක නරක ගති ගුණයක් තියනවා කව්රුත් කියන දෙකට ඇහුන කන් නොදීම.

    එන නිසා මම අම්මවත් තාත්තවත් කියන කිසි දෙයක් එයාලා කරන්න හෝ එපා කි පමණින් කරන්නේ නැහැ. එ

    බොහොම පින් මචන් අදහස් බෙදාගත්තට!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ අම්මත් ඔහොම තමයි බන්. රෑ මම හරි අයියල හරි ගෙදරින් එලියට ගියොත් එන කන් අනිවා නිදා ගන්නේ නෑ. ආවට පස්සේ තමයි නින්ද යන්නේ. ඒ වගේම කිසිම දේකට කැමති නෑ. අපි අලුතින් දෙයක් කරන්න හැදුවොත් ඒකට අනිවා නෙගටිව් දේවල් තමයි කියන්නේ. අපිටත් ඔහොම එපා වෙලා හිටියෙ. හැබයි අපි ඊට පස්සේ හැම දේම කරා , අම්මවත් පුලුවන් තරම් සහභාගී කර ගත්තා. පුලුවන් තරම් එලියට එක්කන් පලයන්. ට්‍රිප් එක්කන් පලයන්, එලියට කන්න එක්කන් පලයන්. මිනිස්සු එක්ක කතා බස් කරේ නැතුවට කමක් නෑ, පුලුවන් තරම් එලියට එක්ක පලයන්. අපේ අම්ම නම් දැන් ගොඩක් ෆොර්වර්ඩ්.

    නියමයි මචන් ඔයා සෑහෙන්න හොඳ වැඩක් කරල තියෙන්නෙ.සෑහෙන්න වටිනව මචන්.ස්තූතියි අදහස් බෙදාගත්තට!!:yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ape tattage amma wunath ehe giya welawaka tattata podi ekekta wage tama ban salakanne.dan tattata 60th penala eth game gihin gedarin eliyata ehema bahinakota baninawa sereppu dagena yanna,hat ekak dagena yanna kiyala:lol:ammalata ehema tama ban awurudu 100 wunath putha podi eka tamai.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ape tattage amma wunath ehe giya welawaka tattata podi ekekta wage tama ban salakanne.dan tattata 60th penala eth game gihin gedarin eliyata ehema bahinakota baninawa sereppu dagena yanna,hat ekak dagena yanna kiyala:lol:ammalata ehema tama ban awurudu 100 wunath putha podi eka tamai.

    hehe ela ela machan!!:P:yes::)