මචන් තව පොඩ්ඩක් ලොකු කරලා පොටෝ එක දාපන්කෝ .
බම්ප්

Aluthin mona hari hardware gahuwanam eka ain karala balanna. naththan device manager ekata gihin balanna mokak hari hardware ekak driver aulak thiyenawada kiyala. ehemath naththan ram eka poddak galawala gahala balanna.
mekath balanna.බලමු
ඩ්‍රයිවර්ස් ටික නං ටොප් එකට තියෙනව
රැම් එක ගලවල බලනව හෙට



හැම එකාම දාන පලියට අලුතෙන් එන හැම රෙද්දම දාන්න ගියාම ඔහොම වෙනව![]()
XP දාගනිං බං ඔය මෙලෝ ලෙඩක් නෑ![]()
දැන් මේකටත් හිනා වෙයි game of thrones බලපු එකෙක් හැටියට උඹට පුලුවන් වෙන්න ඕනෙ වෙන උන් හිනා වෙන ඒව ගණං ගන්නැතුව XP දාගෙන ඉන්න![]()
![]()
සිරාවට Windows 10 build 14393 දාගෙන ඉන්නෙ..
XP හරියන්නෙ නෑ බං දැං.. 7 නං හොඳයි


අනේ මේ උ#ට බහුබූත screenshot ගහල දානව කවුරුත් නැද්ද මුගෙ රෙප් කපන්න![]()
![]()
