මේකට මොකද කරන්නෙ ?

AnuradhaRa

Well-known member
  • මේකට මොකද කරන්නෙ ?

    මගේ කොම්පියුටරේ රීස්ටාට් වෙනව ටික වෙලාවක් ඉන්නකොට..
    ඉන්ටර්නෙට් ඕෆ් කළාම ගොඩක් වෙලා රීස්ටාට් වෙන්නෙ නැතුව ඉන්ඩ පුලුවන්..

    මෙන්න මහෙම නිල් තිරයක් ඇවිල්ල රීස්ටාට් වෙනව..
    මොකද මම කරන්නෙ :(



    Capture.JPG


    IRQL NOT LESS OR EQUAL :confused:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    මචන් තව පොඩ්ඩක් ලොකු කරලා පොටෝ එක දාපන්කෝ .
    බම්ප්
     
    • Like
    Reactions: AnuradhaRa

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Aluthin mona hari hardware gahuwanam eka ain karala balanna. naththan device manager ekata gihin balanna mokak hari hardware ekak driver aulak thiyenawada kiyala. ehemath naththan ram eka poddak galawala gahala balanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Aluthin mona hari hardware gahuwanam eka ain karala balanna. naththan device manager ekata gihin balanna mokak hari hardware ekak driver aulak thiyenawada kiyala. ehemath naththan ram eka poddak galawala gahala balanna.

    බලමු
    ඩ්‍රයිවර්ස් ටික නං ටොප් එකට තියෙනව
    රැම් එක ගලවල බලනව හෙට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම එකාම දාන පලියට අලුතෙන් එන හැම රෙද්දම දාන්න ගියාම ඔහොම වෙනව :rofl: :rofl:
    XP දාගනිං බං ඔය මෙලෝ ලෙඩක් නෑ :yes: :yes:
    දැන් මේකටත් හිනා වෙයි game of thrones බලපු එකෙක් හැටියට උඹට පුලුවන් වෙන්න ඕනෙ වෙන උන් හිනා වෙන ඒව ගණං ගන්නැතුව XP දාගෙන ඉන්න :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • හැම එකාම දාන පලියට අලුතෙන් එන හැම රෙද්දම දාන්න ගියාම ඔහොම වෙනව :rofl: :rofl:
    XP දාගනිං බං ඔය මෙලෝ ලෙඩක් නෑ :yes: :yes:
    දැන් මේකටත් හිනා වෙයි game of thrones බලපු එකෙක් හැටියට උඹට පුලුවන් වෙන්න ඕනෙ වෙන උන් හිනා වෙන ඒව ගණං ගන්නැතුව XP දාගෙන ඉන්න :baffled: :baffled:

    සිරාවට Windows 10 build 14393 දාගෙන ඉන්නෙ..
    XP හරියන්නෙ නෑ බං දැං.. 7 නං හොඳයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට Windows 10 build 14393 දාගෙන ඉන්නෙ..
    XP හරියන්නෙ නෑ බං දැං.. 7 නං හොඳයි

    කව්ද කියන්නෙ හරියන්නෑ කියල ? :angry: :angry:

    Resources Conflicts/Sharing


    View attachment 66328

    අනේ මේ උ#ට බහුබූත screenshot ගහල දානව කවුරුත් නැද්ද මුගෙ රෙප් කපන්න :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මේ උ#ට බහුබූත screenshot ගහල දානව කවුරුත් නැද්ද මුගෙ රෙප් කපන්න :baffled: :baffled:

    මටත් එච්චර තේරුමක් නෑ..
    ඕක දැක්කම කාටහරි අදහසක් එයිද කියල බැලුවෙ :P
    මේකෙ ඉන්නවනෙ වැඩ කාරයො