මේකට මොකද කරන්නේ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල නම් ඔහොම සිද්ධියක් තිබ්බ මතක නෑ :no: :no:
    ඒ නිසා හරියටම හරියන උත්තරයක් දෙන්න තේරෙන්නෑ :no: :no:
    කොහොම වුනත් උඹට කෙලවෙන තත්ත්වයක් තමා පේන්න තියෙන්නෙ :sorry: :sorry:
    පැත්තකට වෙලා ඉඳපං ඒක කෝකටත් හොඳයි බම්ප් :yes: :yes:

    මේ වගේ ගොබ්බයන් ගෙන් advise ගට්ඨ්තොත් බඩුම තමා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවකලනය;18799009 said:
    pissuda ban..mata girl kenek innawa..:angry::angry::angry:
    yaluwo dennata bambu gahaganda kiyala uba nangita අවකලනය ugannala eki ekka panala palayan

    ube kellage photo ekak elakiri eke me thread eke daapan. ethakota eki uba ekka tharaha wei,
    eki wasanawanthai nam ekita elakiri eke inna Honda kollek watei :rolleyes:

    ethakota e prashneth iwarai
     
    Last edited:

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Bro code bro,
    Never pimp out another Bros sister !!!

    Umbe yaluwa(sister wa date karana eka) 1ka sira karanawa nam 1ka thamai mayka handle karanda onea umba nevey

    Mehema hitapan ko umbata sister kebek indala umbe yaluwa horata love karaoth umba respect karanawada nathnam upright umbata kiwwoth hondaida
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කොල්ලා කෙල්ලට බූට් එක තියන්නේ නැ වගේ නම් පොඩි සප් එකක් දියන්.
    හැබැයි මොනවා වුනත් අන්තිමේදී උබට අනන් මනන් අහගන්නනම් වෙනවා.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    friendslage akkala nangilaekka yalu wennanam epa loweth balen yalu wenna awath...kawadahari yalukamath nathi wena case1 thamai oka :oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ වගේ ගොබ්බයන් ගෙන් advise ගට්ඨ්තොත් බඩුම තමා

    ඔව් තොගෙන් හත වසරෙ එකෙක් ගණං අහගත්ත වගේ තියෙයි :lol: :lol:
    හදනව තියා හිතන්නවත් බෑ ප්‍රශ්නෙ කියෝනව කියෝනව එක ඉලක්කමක් ලියාගන්න බෑනෙ :lol: :lol: