adobe එක මාසයක් යන්න කලින් කැන්සල් කරන්න බැරුව ගියා
දැං plan එක කැන්සල් කරන්න බෑනෙ
කාඩ් එකේ සල්ලි නැති හින්ද බේරිල ඉන්නෙ
මොකද මේකට කරන්නෙ
කාඩ් එක අයින් කරන්නත් බෑ
ප්ලෑන් එක කැන්සල් කරන්නත් බෑ
දැං plan එක කැන්සල් කරන්න බෑනෙ
කාඩ් එකේ සල්ලි නැති හින්ද බේරිල ඉන්නෙ
මොකද මේකට කරන්නෙ
කාඩ් එක අයින් කරන්නත් බෑ
ප්ලෑන් එක කැන්සල් කරන්නත් බෑ

