මේකට මොකද බං කරන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    adobe එක මාසයක් යන්න කලින් කැන්සල් කරන්න බැරුව ගියා
    දැං plan එක කැන්සල් කරන්න බෑනෙ

    කාඩ් එකේ සල්ලි නැති හින්ද බේරිල ඉන්නෙ

    මොකද මේකට කරන්නෙ
    කාඩ් එක අයින් කරන්නත් බෑ

    ප්ලෑන් එක කැන්සල් කරන්නත් බෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113

    Adobe sued by DOJ and FTC

    The Department of Justice and Federal Trade Commission sued Adobe, accusing the popular maker of design software like Photoshop and Illustrator of using “hidden” fees and a byzantine customer service process to make it nearly impossible to cancel annual subscriptions.

    හෙනම ගහන්න ඕනෙ ඕකුන්ට :lol:

    මට තව ප්‍රශ්නයක් තියෙනව
    මගෙ කාඩ් එක මුංට ගියෙ කොහොමද කියල

    මම දැනුවත්ව කාඩ් එකක් adobe එකට ඇඩ් කරල තිබුණෙ නෑ

    ගූගල් එකට නම් ඇඩ් කරල තිබුණ

    ගූගල් එකට ඇඩ් කරන ඒව ඔටෝ adobe එකට යනවද මංද :oo:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    customer care chat karapan math chat karala wisad gatha 449$ kapagena magen , man kiwa mata amathaka una cancel karanna kiyala.. un full refund eka denan kiuwa.. thawama awe naha habai
     
    • Love
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    Card cancel karala ganin eka labai. ubata kohomath customer care katha karanna ba ne ara mokakda lede hinda.
     
    • Love
    Reactions: AnuradhaRa