














ඔය හම්බවෙලා තියෙන්නේ ස්පීඩ් මාමට...
එලනේ... 2006න් උඩ නම්....
මෙහේ බඩු ගන්න තියනවද දන්නෑ හැබැයි..
මෙච්චර කල් ඕක ටියුන් කලේ කොහොමද?![]()

. ඒක දෙන්න නෙවෙ හිටියෙ. පස්සෙ මාසයක් විතර හිටිය . නින්ද ගියෙත් නෑ හරියට බයික් එකක් නැතුව. ( bike උන හැදුනොත් සොරි පුතෝ 
) පස්සෙ හොය හොය යනකොට සෙට් උනා කනාවට. ශනිකව ගත්ත
ඇඩ් එකක්වත් දාන්න කලින් ඉස්සුවෙ. දන්නවනෙ BAJA black frame කියපු ගමන් කපුටො වහනවනෙ.meka hornet chasi 120n uda awata nm hari yanne ne

hornet chassis yana widiya wenas XR chassis yana widiyata wada.
hornet chassis 150en iwarayi
XR chassis 200 + enawa
and
hornet chassis 130 thama year 2000( or 125 not sure )
XR chassis 150 thama year 2000
වැඩි කල් නෑ බන්. කලින් තිබ්බෙ tricker එකනෙ. මට මුදල් කචල් එකක් වෙලා දෙන්න උනා. ඒක දෙන්න නෙවෙ හිටියෙ. පස්සෙ මාසයක් විතර හිටිය . නින්ද ගියෙත් නෑ හරියට බයික් එකක් නැතුව. ( bike උන හැදුනොත් සොරි පුතෝ
) පස්සෙ හොය හොය යනකොට සෙට් උනා කනාවට. ශනිකව ගත්ත
ඇඩ් එකක්වත් දාන්න කලින් ඉස්සුවෙ. දන්නවනෙ BAJA black frame කියපු ගමන් කපුටො වහනවනෙ.




මටත් හැදිල තියනවනේ...
මං බයික් කාල නෑ.. Black frame කතාව නම් ඇහුවේ දැන් තමා...
නිකංම වීල් වෙන ගානට ගන්න වගේ මට පේන්නේ හදන්නේ...![]()


පුරුදු වෙන්න flat තැන්නක් ඕනෙ. අනික නිකන් පිච්චෙන තෙල් ටික ඔව්වට. බැලන්සින් නම් පුලුවන් 

hornet chassis yana widiya wenas XR chassis yana widiyata wada.
hornet chassis 150en iwarayi
XR chassis 200 + enawa
and
hornet chassis 130 thama year 2000( or 125 not sure )
XR chassis 150 thama year 2000

black frame කියන්නෙ (chassis 150+) අන්තිමට ආපු BAJA මොඩල් සෙට් එක. කලින් ආපු එව්වගේ චැසිය අලු/silver පාටක් තියෙන්නෙ100-140. black එකෙත් අන්තිමට ආපු එක තමා fullblack මොඩල් එක. ඒක ගොඩක්ම අඩුයි තාම.
මේ තියෙන්නෙ silver tank.
http://ikman.lk/en/honda-baja-xr-2010-for-sale-galle
http://ikman.lk/en/honda-xr-baja-black-frame-2009-for-sale-galle-3
full black ටික විකිනිලා
http://ikman.lk/en/honda-xr-baja-2008-for-sale-kegalle



වීල් ගහන්න එකක් නෑ.
(ගහන්න යන්නෙත් නෑ හම්බවුනත්
)



ස්තූතියි මචෝ විස්තරේට...
baja EFI ආපුව නෑ නේද?
අපේ අයියලා පේන්ට් කරල විකුනුවේ නැතොත් තමා පුදුමේ..
අපිට නම් ඉතින් ෆ්ලැට් පාරවල් තියනවා.වීල් ගහන්න එකක් නෑ.
(ගහන්න යන්නෙත් නෑ හම්බවුනත්
)
ස්පීඩ් මාමේ.. අපේ පොර නම් ඕකට එකක් හදල කරකවන එකලු කරන්නේ...
මෙහෙ බඩු ගන්න තියනවද කියල දන්නෑලු එයත්.
අද බාජ එකක් ආව හදන්න. චැසි 100ද කොහෙද. හෙඩ් එකට බඩු බනිස් වෙලා.![]()





