මේකට Windows 10 දාන්න පුළුවන් ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Core 2 Duo 2.8 Ghz
    2 GB Ram
    160 GB Hard



    Zoom,GOogle meeting වගේ වැඩවලටයි, word ,excel වැඩ කරගන්නයි විතරයි පාවිච්චි කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Core 2 Duo 2.8 Ghz
    2 GB Ram
    160 GB Hard



    Zoom,GOogle meeting වගේ වැඩවලටයි, word ,excel වැඩ කරගන්නයි විතරයි පාවිච්චි කරන්නෙ
    Win 7 තමා බං ඕකට හොඳ. 10 දානවා නම් තව 2GB Ram card එකක්වත් ගහන් 4GB වෙන්න.