මම නම් මචෝ කෙල්ලන්ට love joke දානවා.... ඕකට පිට රට එවුන් කියන්නේ " pick up lines " කියල .. හැබැයි ඒවා දාන්නේ කෙල්ලෝ හිනස්සන්න .. හැබැයි මේ සමහර කෙල්ලෙක්ව අල්ල ගන්න බැරි අසහනකාර පොන්සියෝ ඉන්නවා පාරේ යන කෙල්ලන්ට වල් කතා කියල අරක නග්ග ගන්න හදන ...එහෙම ඒවා කරන හුගක් පොන්සියෝ අහවල් එක පන නැති එවුන් ... තව දෙයක් තියෙනවා මචෝ .. තමන් joke කරන්න ඕනේ තමන්ට ගැලපෙන කෙල්ලන්ට .එක මට විග්රහ කරන්න තේරෙන් නැහැ ..කෙල්ලෝ තමන්ට joke කරන එකා තමන්ට ගැලපෙන level එකක එකෙක් නම් හිනා වෙලා නිකන් ඉන්නවා ( අත්දැකීමෙන් කියන්නේ ඩෝ ) ඒ වගේම උබ අපතයෙක් වගේ ඉදල හෙන posh එකකට joke දැම්මොත් ඒකිට මල පනිනවා ...(එකත් අත්දැකීමෙන් කියන්නේ ලොල් !!) ඕවා මචන් කොල්ලෝ කෙල්ලෝ අතර වෙන්න ඕන දේවල් .... හැබැයි මම කෙල්ලන්ට වල් කතා දාන එක නම් අනුමත කරන නැහැ ...මම කවදාවත් එහෙම කරලත් නැහැ ..අනික බන් කෙල්ලන්ට හීනියට ජෝකේ එකක් දැම්මට කමක් නැහැ .. හැබැයි එයාලව අපහසුතාවයට පත්වෙන ජාතියේ ඒවා නෙමේ !! උබ මචන් පිරිමි ගැන දුක් වෙන්න එපා ඔය වැරදිලා පිරිමි වෙච්ච පොන්සියෝ කරන වැඩ නිසා ..කෙල්ලන්ට වල් කතා කියල එයාල අපහසුතාවට පත් වෙනවා බලලා බඩුවක් ගැහුවා වගේ සැපක් දැනෙන පොන්සියෝ නියම පිරිමි නෙමේ බන් .....![]()
මමත් ඒක අනුමත කරනවා මචන්. කෙල්ලන්ට විහිළුවක් කරන්න ඕනේ විහිළුවක් විදියට. මෙහෙ ඉන්න පොන්සියෝ කරන්නේ කුණුහරපෙන් බනින එකනේ. උන් හිතන්නේ එහෙම කරන එක හෙන වීර ක්රියාවක් කියල.








