මේකප් එකට ඇඬෙනවා බොල?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
99% lankave kello duwanne මේකප් walin, thaththa kalu welaa duwa sudu wenne na, amma kalu welaa puthaa sudu wenne na, bohoma kalaa thurakin
thamai ehema wenawaa nam wenne achchilaa siyalage patawal enawaa

ඕව් නිලීන ඡාන ඉස්මතුවෙන්න පුලුවන්. ඒත් බොහොම කලාතුරකින්! ඒත් මේ කෙල්ලගේ ආච්චිලා සීයලා ඉදම්ම කලුයි, තලෙලුයි.
 
Last edited:

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ලෝ ඔහොම තමයි බන් කතා කරන්නේ. මගේම යාළුවො මේ ලඟඳිත් ඔහොම කතා කරනවා මට ඇහුනා. ඔය "අල්ලගන්නවා" කියන වචනෙ මටත් බොක්කටම වැදිච්ච වචනයක්. ඔය කතාව ඇහිච්ච වෙලේ උන් අපි ගැන හිතන් ඉන්න හැටි නේද, උන් උන් කතා කරන හැටිනේද කියලා හිතෙනකොට හතර විලිලැජ්ජාවේ බැරුව ගියා.

    එහෙම නෑ බන්. උබට වගේ හිතෙන උන් පොඩ්ඩයි ඉන්නේ, ඒත් බහුතරයක් මුල්ම දවසේ ලස්සනට වශී වෙනවා. ඊට පස්සෙ කෙල්ල දන්නවා කරන්න ඕන ඉතිරි ටික. පස්සේ ඉතින් මලපෙරේතියක් උනත් ඉතින් බොක්කෙන්ම ලව්. කැත කෙල්ලොන්ට අහුවෙච්ච උන් ඕන තරම් ඉන්නවා. සමහරු වශී ගුරුකම් කරලා තියාගන්නවලු බන්.

    උබේ කතාව ඇත්ත බන්.. කෙල්ලොන්ට 25 ක් විතර වෙනකොට උන් බලන්නෙ කොහොම හරි කොල්ලෙක්ව හොයාගන්න්අ බන්.. 26, 27 වෙනකොටනම් කොහොමත් කෙල්ලොන්ගෙ ලොකු line අඩු වෙනව..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගුරුකම් සීන් නම් අහලා තියෙයි බන්.

    මචන් ඕක මම දාන්න හේතුව කියන්නම්. මට proposal එකක් සෙට්වුනා. කෙල්ල බලන්න ගියාම මේකි සුදුම සුදුයි. මේකි මේකප්දාලා හිටියෙත් නෑ. වැඩේ කියන්නේ මුලුපව්ලම පට්ටම කලුයි බන්. මචං මේක අපහාසෙට කියනවා නෙවෙයි. අපේ ගෙදරට වැඩේ සැටිස්. ඒත් මේක මට ප්‍රේහේලිකාවක්. හොයලා බැලින්නාම මේකි සුදුවෙන්න බෙහෙත් අරගෙන. වැඩේ confirm වුනා.. නිකන් පොඩ්ඩක් හිතපන් මම කැමති වුනා නම් මට මොකද වෙන්නේ. :confused:

    ඉතින් ඒකෙ මොකක්හරි අවුලක් තියෙනව ද? ඒ කියන්නේ සුදු වෙන එක Permanent නැද්ද ? බෙහෙත් නවත්තපුහම සමේ පාට වෙනස් වෙනවා ද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොහොමද මේ වගේ එකක් වෙඩින් එකකදි සෙට් කරන් පස්සෙ හම්බ වෙන්න එන්න කිව්වහම..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඉතින් ඒකෙ මොකක්හරි අවුලක් තියෙනව ද? ඒ කියන්නේ සුදු වෙන එක Permanent නැද්ද ? බෙහෙත් නවත්තපුහම සමේ පාට වෙනස් වෙනවා ද?

    එච්චර විස්තර කියන්න දන්නෑ බන්. ඒත් ඕවා පාවිච්චි කරාම ලමයි හම්බ වෙද්දි බලපානවා කියලා අහලා තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ගුරුකම් සීන් නම් අහලා තියෙයි බන්.

    මචන් ඕක මම දාන්න හේතුව කියන්නම්. මට proposal එකක් සෙට්වුනා. කෙල්ල බලන්න ගියාම මේකි සුදුම සුදුයි. මේකි මේකප්දාලා හිටියෙත් නෑ. වැඩේ කියන්නේ මුලුපව්ලම පට්ටම කලුයි බන්. මචං මේක අපහාසෙට කියනවා නෙවෙයි. අපේ ගෙදරට වැඩේ සැටිස්. ඒත් මේක මට ප්‍රේහේලිකාවක්. හොයලා බැලින්නාම මේකි සුදුවෙන්න බෙහෙත් අරගෙන. වැඩේ confirm වුනා.. නිකන් පොඩ්ඩක් හිතපන් මම කැමති වුනා නම් මට මොකද වෙන්නේ. :confused:

    වයසට යද්දි ලෙඩ එනවා. මැරෙනකම් බෙහෙත් කර කර ඉන්න වෙයි :lol::lol:

    degollongema oka thiyenawa ganu nam මේකප් dalaa hari kiyanna puluwan
    eunata pirimi, samahara un set welaa inna badagena inna ganu dakkahama
    aruta as pennadda lankave wena ganu nadda kiyala ganuma kiyanawa ban

    සිරාවටම බන්

    :):)

    උබේ කතාව ඇත්ත බන්.. කෙල්ලොන්ට 25 ක් විතර වෙනකොට උන් බලන්නෙ කොහොම හරි කොල්ලෙක්ව හොයාගන්න්අ බන්.. 26, 27 වෙනකොටනම් කොහොමත් කෙල්ලොන්ගෙ ලොකු line අඩු වෙනව..

    :yes::yes:
    වයසට යද්දි ඉතින් ප්‍රෙශර් එක වැඩියි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    අනික ඔය ඔක්කෝම කරන්නේ රජ වෙන්න නෙවෙයිනේ​
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඉතින් ඒකෙ මොකක්හරි අවුලක් තියෙනව ද? ඒ කියන්නේ සුදු වෙන එක Permanent නැද්ද ? බෙහෙත් නවත්තපුහම සමේ පාට වෙනස් වෙනවා ද?
    ඌ ළමයා කලුවෙනවට කමති නෑලු.එකනේ කතාව.