Mun mehema make up daanawaa num apey aya kohoma makeup daanawaa athi da![]()

Jessica Alba නම් සිරාවටම ලස්සනයි
Ekekwath ape UN tharan katha Na![]()

lankawe unge dapan

මෙයාල මේකප් නැතුවත් ලස්සනයි. වෙනසකට තියෙන්නෙ මේ රටවල නිළියො මේකප් දැම්මට සාමාන්‍ය කෙල්ලො පාරෙ යනකොට දාගෙන යන්නෙ නෑ. ඒ උනාට මාරම ලස්සනයි. ලංකාවෙ කොළඹ පැත්තෙ ඉන්නව කෑල්ල වෙන්න හදන මේකප් තට්ටු ගනන් දාපු කෙල්ලො. මෙළෝ රහක් නෑ. ලංකාවෙ මේකප් නොදාපු උන් ඇති ගොඩේ ගම් වල. උන්ව දැක්කම ඕක්කාරෙට එනව.
!!!