
ආරක්ෂාව කියන එකේ තේරුමවත් දන්නේ නැති. නිකන් පුටු රත් කරන උන් මේ වගේ අතිශය වැදගත් තනතුරකට පත් කලාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එදා ආරක්ෂක ලේකම් මුළු රටේම ප්‍රසාදය දිනා ගත්ත. රට වෙනුවෙන් විශාල සේවයක් කළා. යුද බිමේ, ආරක්ෂක කවුන්සිලය මෙහෙව්වා. අද අඩු ගානේ ආරක්ෂක ලේකම් කවුද කියලවත් දන්නේ නෑ.![]()
හා හා මුකුත් කියන්න එපා.....සහජීවනේ....
සමනල්ලු ආණ්ඩු කරද්දී ඔහොම තමයි....කටයි පුකයි වහන් ඉන්න තමයි තියෙන්නේ..

දැන් බයියෝ ටිකට ආයෙත් මයිත්‍රී එපා වෙලාද? කාලයක් උඩ දාගෙන හිටියේ?
දැන් බයියෝ ටිකට ආයෙත් මයිත්‍රී එපා වෙලාද? කාලයක් උඩ දාගෙන හිටියේ?
දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
මම උබෙන් ප්‍රශ්නයක් අහන්නද? උබ උත්තර නොදුන්නත් කාරියක් නැහැ. බලන කෙනෙකුට පෙනේවිනේ.. මේකා උබලගේ රටේ දැන් ආරක්ෂක ලේකම්නේ.. මිට කලින් හිටියනේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් කෙනෙක්.. උබලගේ රටේ ස්වදේශික උන්ට වැඩේ බැහැ කියලා දැන්වත් තේරෙනවද උබලට.. අමෙරිකන්කාරයෝන්ට බනින්නේ නැතුව නරකද අමෙරිකන්කාරයෙක්ම ගෙනත් දැම්මනම් ඔය ලේකම්කමට.දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
![]()
![]()
![]()
දඩ බයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
උන් හොදට ඒකට කකා බිබී සාමාන්‍ය මිනිහා-උබයි-මමයි කොටවනවා.. වාසුදේවගේ දුව බැන්දේ විග්නේශ්වරන්ලු පුතාලු.. ගොනෙක් නොවී ඉදපන් බන්...
