මේකා ආරක්ශක ලේඛම්ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකා ආරක්ශක ලේඛම්ද?

    50324520_1158317574325985_1604371096251924480_n.jpg

    50726028_10216962930121336_6606078155616681984_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පොන්නයොත් දෑක්කා මෙහෙම මල් පොන්නයෝ නම් මීට කලින් දෑකලා නෑ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහින්ද ගේ කාලේ ඔලිම්පික් කමිටු සබාපති මෙයානේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආරක්ෂාව කියන එකේ තේරුමවත් දන්නේ නැති. නිකන් පුටු රත් කරන උන් මේ වගේ අතිශය වැදගත් තනතුරකට පත් කලාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එදා ආරක්ෂක ලේකම් මුළු රටේම ප්‍රසාදය දිනා ගත්ත. රට වෙනුවෙන් විශාල සේවයක් කළා. යුද බිමේ, ආරක්ෂක කවුන්සිලය මෙහෙව්වා. අද අඩු ගානේ ආරක්ෂක ලේකම් කවුද කියලවත් දන්නේ නෑ. :angry:
     
    • Like
    Reactions: jcj

    හා හා මුකුත් කියන්න එපා.....සහජීවනේ....
    සමනල්ලු ආණ්‌ඩු කරද්දී ඔහොම තමයි....කටයි පුකයි වහන් ඉන්න තමයි තියෙන්නේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ අපි දන්න කාලෙම ඉදලා එක එක ආයතන වල ලොක්කා.. ඔලිම්පික්, ලංකා බැංකුව තව මතක නෑ.. ඇයි මේ වගේ හොර නාකියෝ තියාගෙන නලවන්නේ එලවන්නෙ නැතුව.. මූත් අර රාජිත වගේ තමයි මොන ආණ්ඩුවෙත් ගේම ගහනවා...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හා හා මුකුත් කියන්න එපා.....සහජීවනේ....
    සමනල්ලු ආණ්‌ඩු කරද්දී ඔහොම තමයි....කටයි පුකයි වහන් ඉන්න තමයි තියෙන්නේ..

    :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් බයියෝ ටිකට ආයෙත් මයිත්‍රී එපා වෙලාද? කාලයක් උඩ දාගෙන හිටියේ?

    ඔය ඉතින්, හඳ පෙන්නුවම අත දිහා බලනව...
    හිටන් හොඳ කුඹුරේ සත්තු එලවන්න..ඕක ඕන බයියෙක්ට තේරෙනවා....ඒවගේම රනිල් කියන්නේ මොලයක් නෙමෙයි අලයක් කියලත් ඕන ඕන ටෝයියෙකුට තේරෙනවා...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් බයියෝ ටිකට ආයෙත් මයිත්‍රී එපා වෙලාද? කාලයක් උඩ දාගෙන හිටියේ?

    දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව

    images

    Pillaiyan_2.png
    Pillaiyan_2.png

    දඩ බයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව

    උන් හොදට ඒකට කකා බිබී සාමාන්‍ය මිනිහා-උබයි-මමයි කොටවනවා.. වාසුදේවගේ දුව බැන්දේ විග්නේශ්වරන්ලු පුතාලු.. ගොනෙක් නොවී ඉදපන් බන්...
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රණවිරුවෝ තුවක්කු තියන් ඒවයින් සෙල්ලම් නොකර මොනවට ඔය අහිංසක කොටි මැරුවද දන්නේ නෑ... අනේ හැබැටම කරගත්ත විනාසයක්.... කෝ රතන.... කෝ පොන් සේකා.....
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දඩ ටොයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව
    මම උබෙන් ප්‍රශ්නයක් අහන්නද? උබ උත්තර නොදුන්නත් කාරියක් නැහැ. බලන කෙනෙකුට පෙනේවිනේ.. මේකා උබලගේ රටේ දැන් ආරක්ෂක ලේකම්නේ.. මිට කලින් හිටියනේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් කෙනෙක්.. උබලගේ රටේ ස්වදේශික උන්ට වැඩේ බැහැ කියලා දැන්වත් තේරෙනවද උබලට.. අමෙරිකන්කාරයෝන්ට බනින්නේ නැතුව නරකද අමෙරිකන්කාරයෙක්ම ගෙනත් දැම්මනම් ඔය ලේකම්කමට.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    images

    Pillaiyan_2.png
    Pillaiyan_2.png

    දඩ බයියෙක් උන පලියට හැමදේම ටොයි බයි විදියට බලන්න එපා බන්. ගොන්කම පේනව

    උන් හොදට ඒකට කකා බිබී සාමාන්‍ය මිනිහා-උබයි-මමයි කොටවනවා.. වාසුදේවගේ දුව බැන්දේ විග්නේශ්වරන්ලු පුතාලු.. ගොනෙක් නොවී ඉදපන් බන්...

    TOY LOGIC ALERT :rofl: