මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ලෝ බ්ලඩ් ශුගර් කියල කමෙන්ට් වල තියෙනව. ඒ අස්සෙ GOD is a woman කියන සින්දුවෙන් පස්සෙ ඒකිට වස් වැදිලා කියල මීම්ස් හදනවා. 🥴


     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලින් ඔයවගේම එකක්‌ Emma Watson ටත් උනා මතකද? මුං කතා වෙලා මොකක්හරි කරගන්නවා වගේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,878
    113
    kandy
    1681445113448.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    කැන්සර් එකක් වෙන්නත් පුලුවන්.ඩ්‍රග්ස් අරන් වෙන්නත් පුලුවන්.ඊටිං ඩිසෝඩර් එකක් වෙන්නත් පුලුවන්.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ලෝ බ්ලඩ් ශුගර් කියල කමෙන්ට් වල තියෙනව. ඒ අස්සෙ GOD is a woman කියන සින්දුවෙන් පස්සෙ ඒකිට වස් වැදිලා කියල මීම්ස් හදනවා. 🥴



    ඔය photos නම් edit කරපුවා. ඔය කන්නෙ නැතුව ඉදලා පොඩ්ඩක් ඇටෙන්ශන් ගන්ඩ හදන්නෙ.. තව අවුරුදු 100කට මැරෙන්නෙ නෑ ඕකුන්..