oya too late meya. mama ekak dagathtane.මේ මන් උබට කෑලකගෙ නොම්බරයක් දෙන්න ද දාගන
ඔව් සෙට් වෙලා බැඳලා ළමයිනුත් හම්බුනා. දැන් ඊස්කොලෙ දාන්න විතරයි තියෙන්නේ.දැන් ඒක සෙට්ද බං??? කවද්ද වෙඩිම![]()

ඔව් බන්. සෙට්, තෑන්ක්ස්.දැන් ඒක සෙට්වෙලාද තියෙන්නේ. Good luck machn

සෙට් කිව්වෙ අර මස්සිනා කාරය Propose කරපු එක ද ? අනෙ පලයන් කෑල්ල සෙට් නම් තොට මේකෙ වල්පල දද ඉන්න නෑ මුල් කාලෙ තියෙන්නෙ පැය 24 ම පෝන් එක කනේ ඔබන් මල් කඩ න්න.oya too late meya. mama ekak dagathtane.
ඔව් සෙට් වෙලා බැඳලා ළමයිනුත් හම්බුනා. දැන් ඊස්කොලෙ දාන්න විතරයි තියෙන්නේ.
ඔව් බන්. සෙට්, තෑන්ක්ස්.
------ Post added on Apr 14, 2023 at 6:42 PM
නෑ නෑ. ඒක සෙට් වුනේ නෑනේ. ලොකු ලයින් දැම්මනේ.සෙට් කිව්වෙ අර මස්සිනා කාරය Propose කරපු එක ද ? අනෙ පලයන් කෑල්ල සෙට් නම් තොට මේකෙ වල්පල දද ඉන්න නෑ මුල් කාලෙ තියෙන්නෙ පැය 24 ම පෝන් එක කනේ ඔබන් මල් කඩ න්න.
හරිගියානන් එල. එහෙනම් ලව් කරපන් මෙකෙ ලගින්නෙ නැතුව. මුල් කාලේ ඔවුන්ට දවසම කතාකරල සුරංගනා ලෝකයක් මව්ල පෙන්වන්න ඕනනෑ නෑ. ඒක සෙට් වුනේ නෑනේ. ලොකු ලයින් දැම්මනේ.
මේ වෙන එකක්.
පෝක් එක්ක බත් හැදුවාAPI danne kohomada oi ekita mokada kiyala.
Ewa wadak ne
Ko Kiribath haduwada![]()