මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    පෑදලා නම් නැහැ ගිහිල්ලා තියෙනවා
    ලොකුවට පිකප් නැහැ ඇතුල එහෙම පොඩියි වාහනෙත් කාර් එකක් වගේ තමා ඉඩ තියෙන්නේ
     
    • Like
    Reactions: DXB2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    meka use karana kenek kiyanna meke build quality eka kohomada? satis da? toyota oya axio,aqua wage car ekaka build quality ekata wada cheap gathiyak thiyenawada interior ehema?

    ඕකෙයි, ටොයෝටා විගෝ එකේයි ලොකු වෙනසක් නැතුව ඇති.
     
    • Like
    Reactions: DXB2021

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    You did see that the Premio 260 while NOT being a Kei car took the same time to reach 100Kmph right?
    It's a slow car but feels faster :D . Newer 260s are even more slow as the engine further de-tuned to save fuel. Axio 141 has a different tune with same engine/gearbox and more faster.

    Mamanam hithanne Raize ekata wada hodai wage yaris aka kiyala .comfortable athi ;bodyroll adu athi
    ehema wenna one machan. center of gravity eka Yaris eke pathai ne.
    ------ Post added on Feb 20, 2025 at 7:43 AM
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහන හරියට එන්න ගත්තට පස්සේ ඕක ටිකක් අඩුවෙයි. හැබැයි ලංකාවේ හොදට මාකට් වෙන වාහනයක් තමයි ඕන. ඇක්ෂියෝ එක වගේ හැම තැනම තියෙයි.

    96 hp සහ140 torque එකක් තියන නිසා වාහනේ ඇදිල්ලේ ලොකු අවුලක් නම් නැති වෙන්න ඕනේ. නමුත් ටර්බෝ තිබුනත් 1500 cc ඇලියොන්, ප්‍රිමියෝ වගේ ඇදිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. (ඒවත් ලොකුවටම අදින කාර් නෙවෙයි.) නමුත් ෂේප් එකේ වැඩේ කර ගන්න පුළුවන්. මොකද රේස් යන්න නෙවෙයිනේ.

    ඕකේ 3-cylinder එන්ජින් එකක් එන එක තමයි මම දකින අවුල. 3-cylinder වලින් ඔය පවර් එක ගන්නවා කියන්නේ මම හිතන විදිහට චොර.

    Cruise control එන්නෙ නෑ මම හිතන්නේ. සේෆ්ටි එකේ නම් වරදක් නෑ.

    අවසන් නිගමනය
    මේවා ගන්නවා නම් රේස් පදින්න හිතාගන ගන්න එපා. ඇල්ටෝ එකක් වගේ තෙල් කරයි කියලා හිතාගන ගන්නත් එපා. එදිනෙදා වැඩට යන්න, කඩේ යන්න, පිරිමින්ට සහ ගෑනුන්ට පොදුවේ පාවිච්චියට, 4 ක් විතර දාලා දුර ට්‍රිප් එකක් යන්න එහෙම වරදක් නෑ.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93

    Thank you brother

    Thanks bn
    ------ Post added on Feb 20, 2025 at 9:02 AM

    70 කට වගේ එකක් මොනවද උසට තියෙන්නේ
    Rush, terios 2010 wage year
    ------ Post added on Feb 20, 2025 at 9:05 AM
     
    • Like
    Reactions: Mr.Tom

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    meka use karana kenek kiyanna meke build quality eka kohomada? satis da? toyota oya axio,aqua wage car ekaka build quality ekata wada cheap gathiyak thiyenawada interior ehema?
    Reviews Wala dekka oke frame eka strong nehe kiyala. NCAP rating thiyenne 1 star da koheda? Frame eka strong nehe kiyanne waaha ne wedak nehe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    96 hp සහ140 torque එකක් තියන නිසා වාහනේ ඇදිල්ලේ ලොකු අවුලක් නම් නැති වෙන්න ඕනේ. නමුත් ටර්බෝ තිබුනත් 1500 cc ඇලියොන්, ප්‍රිමියෝ වගේ ඇදිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා.

    Raize (1KR-VET, 996CC) :
    97hp, 140Nm (torque)

    Allion/Premio (1NZ-FE, 1497CC)
    108hp, 132Nm (torque)

    Reviews Wala dekka oke frame eka strong nehe kiyala. NCAP rating thiyenne 1 star da koheda? Frame eka strong nehe kiyanne waaha ne wedak nehe.

    That's the Indonesian version, JDM Raize scored 5 stars (JNCAP)

    https://www.nasva.go.jp/mamoru/en/assessment_car/detail/190
    ------ Post added on Feb 20, 2025 at 11:24 AM
     
    • Like
    Reactions: DXB2021