මේකෙ ඩොකාලගෙන් උපදෙසක් ඕනෙ.......

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    kidney problem tiyenawa nam itin owa hoda naha ban
    mama doctor kenek nam nevi
    et samanya daneeme hatiyata nam eka hoda naha
    palathuru unath Apple tamai hoda mama hitanne
    mokada ape malli kenek hitiya wakugadu problem una
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    පච්චපෙරුමාල් හාල්? සිංහල බෙහෙත් කඩවල තියනවද? :confused:
    තව දේශීය හාල් වර්ග තියෙනවා බන් ඔය ලෙඩ වලට හොද... සමහර ෆාමසි වල තියෙනවා... උඹ කොහෙද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තව දේශීය හාල් වර්ග තියෙනවා බන් ඔය ලෙඩ වලට හොද... සමහර ෆාමසි වල තියෙනවා... උඹ කොහෙද?

    හීනැටි හාල්, ඕලු හාල් .... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්න එපා මචං.......කිඩ්නි ඩැමේජ් නං ප්‍රෝටීන් යනවා එතකොට තවත් ඩැමේජ් වෙනවා.....
    ඔ්ක අදාල රෝගිය බලන කන්සල්ටන්ට් ගෙන් ම අහල දෙන දෙයක් දෙන එක තමා හොද......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දෙන්න එපා මචං.......කිඩ්නි ඩැමේජ් නං ප්‍රෝටීන් යනවා එතකොට තවත් ඩැමේජ් වෙනවා.....
    ඔ්ක අදාල රෝගිය බලන කන්සල්ටන්ට් ගෙන් ම අහල දෙන දෙයක් දෙන එක තමා හොද......

    මචං කිඹුල්ස් මොනවද බං කන්න දෙන්න හොඳ ඒවගේ රෝගියෙක්ට පොදුවේ? හැබැයි පොරට දියවඩියාවත් තියනවා. :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කිඹුල්ස් මොනවද බං කන්න දෙන්න හොඳ ඒවගේ රෝගියෙක්ට පොදුවේ? හැබැයි පොරට දියවඩියාවත් තියනවා. :eek:
    වැටකොළු-පතෝල තමා බං ඔහොම තත්ත්වෙකට නං.......
    මොකද ඕක වාතෙට කෑවොත් පිතට අගුණයි වගේ නේහ්.....
    තව ඔය කොහිල වගේ ඒවා.....අල සහ දළු දෙකම, කෙහෙල් මුව, බණ්ඩක්කා, කැද වර්ග තමා ඉතිං..........
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mechchara kal followup karapu doc gen ma ahaganna (nephrologist)

    kidney awulak tiyenawa kiwwata eken okkoma sampurana wenne naha ne. twa mona dewal tiyeda kiyala okkoma balanna ona ne. anika owa gana experience 1 tiyennat ona ne deyak kiyanna kalin.

    oya wage major organ failure 1 kiyanne godak hodata care karanna ona kenek. so me wage forum walin loku deyak balaporottu wenna epa. wagakimak ganna puluwan kenek gen witarak oya wage dewal walata upades ganna.

    attama kiyanawa nam oya piti wala monawa tiyenawada kiyanna mama nam danne naha. :/
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    leda wela innakota protein ganna honda naha kiyala katawak naha machan..dieetic nam diebitodiet kiyala ekak tiyanwa eka hndai
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලිවර් එකෙන් කොහෙද ගොනො ප්‍රොටින් පාස් වෙන්නෙ,:lol::lol::lol: දන්න රෙද්දක් කියපන්.මලකඩ හුරන එවුන් දන්න ලිවර් ලොල්, නොදකින් මොඩය කියුව ගොබ්බ කතාවක්, ලිවර් එකෙන් ප්‍රොටින් පාස් වෙනව පල ගොනො යන්ඩ.:lol::lol::lol::lol::lol:

    දන්නේ නැති නිසා තමා කික්කියේ දන්නේ නෑ කිව්වේ... උබනේ බොරුවට උක දෙන්නේ:lol::lol::lol::lol::lol:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    High blood sugar සහ kidney problem දෙකම තියන නිසා sustagen හොඳ නැති වෙයි. එකක් sustagen වල ගොඩක් sugar තියනවා. අනිත් එක sustagen වල potassium තියනවා, එයාට තියන kidney problem එකේ බරපතල කම අනුව ඒක බලපානවා..kidney problem එකක් තියන අය දියර අහාර ගනිද්දී කල්පනාකාරීව කරන්න ඕනේ..එයාගේ වෛද්‍යවරයා ඒ ගැන එයාව දැනුවත් කරලා ඇති...හොඳම දේ එයාගෙන්ම අහල බලන එකයි...(මම Medical Doctor කෙනෙක් නෙවෙයි)
     
    Last edited: