තව දේශීය හාල් වර්ග තියෙනවා බන් ඔය ලෙඩ වලට හොද... සමහර ෆාමසි වල තියෙනවා... උඹ කොහෙද?පච්චපෙරුමාල් හාල්? සිංහල බෙහෙත් කඩවල තියනවද?![]()
තව දේශීය හාල් වර්ග තියෙනවා බන් ඔය ලෙඩ වලට හොද... සමහර ෆාමසි වල තියෙනවා... උඹ කොහෙද?

දෙන්න එපා මචං.......කිඩ්නි ඩැමේජ් නං ප්‍රෝටීන් යනවා එතකොට තවත් ඩැමේජ් වෙනවා.....
ඔ්ක අදාල රෝගිය බලන කන්සල්ටන්ට් ගෙන් ම අහල දෙන දෙයක් දෙන එක තමා හොද......

වැටකොළු-පතෝල තමා බං ඔහොම තත්ත්වෙකට නං.......මචං කිඹුල්ස් මොනවද බං කන්න දෙන්න හොඳ ඒවගේ රෝගියෙක්ට පොදුවේ? හැබැයි පොරට දියවඩියාවත් තියනවා.![]()
ලිවර් එකෙන් කොහෙද ගොනො ප්‍රොටින් පාස් වෙන්නෙ,දන්න රෙද්දක් කියපන්.මලකඩ හුරන එවුන් දන්න ලිවර් ලොල්, නොදකින් මොඩය කියුව ගොබ්බ කතාවක්, ලිවර් එකෙන් ප්‍රොටින් පාස් වෙනව පල ගොනො යන්ඩ.
![]()




