Plain tea thiyanawada bn? The ekak bonda one. Kiyawala mahansii.වඩේ වඩේ ඉශ්ශෝ වඩේ
කොරෝනා පැණිය තියෙනවා දෙන්නද හැදි දෙකයි බොන්නේ හොදේPlain tea thiyanawada bn? The ekak bonda one. Kiyawala mahansii.
Ado pani bonda ba. The thiyanawanam wade ekai the ekai dipan.කොරෝනා පැණිය තියෙනවා දෙන්නද හැදි දෙකයි බොන්නේ හොදේ
Ado waliya iwarada bn? Shik hodama hariya miss wela![]()
Sanitizer thiyenawa dennada bonnaAdo pani bonda ba. The thiyanawanam wade ekai the ekai dipan.
පකෝ මම 10000 සයිට් කරනවා ඕනේ තරම් , මෙයා කිව්වේ පිටු 8 සයිට් එකක් කියලා මුලින් ඉතින් එකයි වෙන්න ඕනේ දේ අහාගෙන පටන් ගත්තේ මමත් දන්නවා Order එක කිව්වා ම පුලුවන් වැඩක් ද බැරි වැඩක් ද කියලා මෙයා හදාගෙන යද්දී කියපු දේවල් වෙනස් කරනවා එතකොට මම කොහොමද එක හදන්නේ ? ස්ක්රීන් ෂොට් බලපන් මට අඩුවට ඔකොම හදන්න පුලුවන් මෙයා ඔකොම හදා ගෙන යනකොට තමයි පිටු හැත්තෑ ගානක් එකතු කරන්න කිව්වේ වැඩි වෙන පිටුවකට 1500 කියලා මගේ පැකේජ් එකේම ගහලා තියෙනවා මෙයා එකට කැමති උනේ නෑ ඉතින් මම 500 අඩු කළා එක පිටුවක මිල මෙයා එත් කැමති නෑ 25000 කරලා දෙන්නම් කිව්වා පිටු ඔකොම එත් 20000 දෙන්නම් කිව්වේ. කොචර අසාදාරන ද ? එයාගේ තව Orders ඔකොම දෙන්නම් කිව්වා ඒ නිසා 15000 කරන්නම් කිව්වා මම Order එක. එයා පටන් ගන්නකොට කියන දේවල් නමේ හදාගෙන යනකොට කියන්නේ එක එක Add කරනවා වෙනස් කරනවා එතකොට මම කොහොමද 15000 සම්පුර්න සයිට් එකම හදන්නේ ? 15000 ම Plugin වලට වියදම් කරලා අතින් Plugin දාලා ඌට සයිට් එක ගහලා දෙන්න කියලා ද උබ මට කියන්නේ ඌට මම තෙරුන් කරලා කිව්වා වෙන අයට සයිට් එකක් කරනකොට මුලින්ම ඕනේ දේ මම ගෙන්න ගන්නවා එකට අනුව මිල ගනම් තීරණය කරලා තමයි සයිට් එක හැදෙන්නේ කියලා ( මේ තිඩ් එකේ මම මුලින් ම ඒ ගැන ලියලා තියෙනවා උබ එක කියවන්නේ නැතුවද මට කෑගහන්නේ ) ඌ එක අහන් ඉන්නවත් කැමති නෑ මට වැඩ බෑ කියනවා එහෙම කියනකොටම ඉතින් මමත් කැමති නෑ මට බෑ කියල පෙන්වන්න මමත් ඕනේ හුත්තක් කියලා හැදුවා. මට පුලුවන් කියලා පෙන්වන්න. ඌ එන්න එන්න ගැජට් වැඩි කරනවා පිටු වැඩි කරනවා අද හදපු එක තව දවසකින් වෙනස් කරනවා එක හොදයි කියනවා ඊට පස්සේ අය මක මක වෙනස් කරනවා එක හරිද උබ කියන විදියට ? මාස තුනක් මේ සෙල්ලම මෙයා කරනවා මම ඉතින් කිව්වා අලුතින් Add වෙන දේවල් එක්කම 45000 ගන්නවා කියලා මගේ වැරැද්ද මොකක් ද ?
එල මචන්
අනික හුත්තො පාඩු විදින්න බැරිනම් බිස්නස් කරන්න එපා.
car eka gannakota 1lak early payment ekak dunna salli madi wela onna oya wage thama minissuth ekka weda karanna amarui eth eka hariyata karanna oneඅනේ පකෝ. තො කියන දේ තෙරුම් ගනින්. උබ 1500 per page කියලා තියෙන එක පුකෙ ආමාරුවට ද 500ට අඩු කලේ. ඒ අඩු කරපු නිසානෙ උබට කෙල උනේ. උබ වැඩේට තියෙන පෙරේත කමට 500ට අඩු කරලා. උබා බෑ කිව්ව නම් කොන්ද පන තියගෙන ඉවරයිනේ. එතකොට අරු වෙන එකෙක් හොයාගනි. උබ advance එකට හරියන්න වැඩේ කරනවා. ෆුල් ගාන ගෙවනවා නම් මුලින් කතා කරපු විදියට හදලා දෙනවා. හැබැයි උබ agree උනා නම් උබට කම්මැලි වෙලාව යනව කියලා ගනන් වැඩි කරන්න බෑ. එහෙම නම් උබ රිවිශන් ලිමිට් එකක් දෙන්න ඕනේ. එහෙමත් නෑනෙ.
අනික චැට් එක මෙකේ දාපු එක. මොන පොන්න වැඩ ද යකො.
අනික හුත්තො පාඩු විදින්න බැරිනම් බිස්නස් කරන්න එපා.