මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Plain tea thiyanawada bn? The ekak bonda one. Kiyawala mahansii.
    කොරෝනා පැණිය තියෙනවා දෙන්නද හැදි දෙකයි බොන්නේ හොදේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    giphy.gif
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    පකෝ මම 10000 සයිට් කරනවා ඕනේ තරම් , මෙයා කිව්වේ පිටු 8 සයිට් එකක් කියලා මුලින් ඉතින් එකයි වෙන්න ඕනේ දේ අහාගෙන පටන් ගත්තේ මමත් දන්නවා Order එක කිව්වා ම පුලුවන් වැඩක් ද බැරි වැඩක් ද කියලා මෙයා හදාගෙන යද්දී කියපු දේවල් වෙනස් කරනවා එතකොට මම කොහොමද එක හදන්නේ ? ස්ක්‍රීන් ෂොට් බලපන් මට අඩුවට ඔකොම හදන්න පුලුවන් මෙයා ඔකොම හදා ගෙන යනකොට තමයි පිටු හැත්තෑ ගානක් එකතු කරන්න කිව්වේ වැඩි වෙන පිටුවකට 1500 කියලා මගේ පැකේජ් එකේම ගහලා තියෙනවා මෙයා එකට කැමති උනේ නෑ ඉතින් මම 500 අඩු කළා එක පිටුවක මිල මෙයා එත් කැමති නෑ 25000 කරලා දෙන්නම් කිව්වා පිටු ඔකොම එත් 20000 දෙන්නම් කිව්වේ. කොචර අසාදාරන ද ? එයාගේ තව Orders ඔකොම දෙන්නම් කිව්වා ඒ නිසා 15000 කරන්නම් කිව්වා මම Order එක. එයා පටන් ගන්නකොට කියන දේවල් නමේ හදාගෙන යනකොට කියන්නේ එක එක Add කරනවා වෙනස් කරනවා එතකොට මම කොහොමද 15000 සම්පුර්න සයිට් එකම හදන්නේ ? 15000 ම Plugin වලට වියදම් කරලා අතින් Plugin දාලා ඌට සයිට් එක ගහලා දෙන්න කියලා ද උබ මට කියන්නේ ඌට මම තෙරුන් කරලා කිව්වා වෙන අයට සයිට් එකක් කරනකොට මුලින්ම ඕනේ දේ මම ගෙන්න ගන්නවා එකට අනුව මිල ගනම් තීරණය කරලා තමයි සයිට් එක හැදෙන්නේ කියලා ( මේ තිඩ් එකේ මම මුලින් ම ඒ ගැන ලියලා තියෙනවා උබ එක කියවන්නේ නැතුවද මට කෑගහන්නේ ) ඌ එක අහන් ඉන්නවත් කැමති නෑ මට වැඩ බෑ කියනවා එහෙම කියනකොටම ඉතින් මමත් කැමති නෑ මට බෑ කියල පෙන්වන්න මමත් ඕනේ හුත්තක් කියලා හැදුවා. මට පුලුවන් කියලා පෙන්වන්න. ඌ එන්න එන්න ගැජට් වැඩි කරනවා පිටු වැඩි කරනවා අද හදපු එක තව දවසකින් වෙනස් කරනවා එක හොදයි කියනවා ඊට පස්සේ අය මක මක වෙනස් කරනවා එක හරිද උබ කියන විදියට ? මාස තුනක් මේ සෙල්ලම මෙයා කරනවා මම ඉතින් කිව්වා අලුතින් Add වෙන දේවල් එක්කම 45000 ගන්නවා කියලා මගේ වැරැද්ද මොකක් ද ?




    එල මචන්


    අනේ පකෝ. තො කියන දේ තෙරුම් ගනින්. උබ 1500 per page කියලා තියෙන එක පුකෙ ආමාරුවට ද 500ට අඩු කලේ. ඒ අඩු කරපු නිසානෙ උබට කෙල උනේ. උබ වැඩේට තියෙන පෙරේත කමට 500ට අඩු කරලා. උබා බෑ කිව්ව නම් කොන්ද පන තියගෙන ඉවරයිනේ. එතකොට අරු වෙන එකෙක් හොයාගනි. උබ advance එකට හරියන්න වැඩේ කරනවා. ෆුල් ගාන ගෙවනවා නම් මුලින් කතා කරපු විදියට හදලා දෙනවා. හැබැයි උබ agree උනා නම් උබට කම්මැලි වෙලාව යනව කියලා ගනන් වැඩි කරන්න බෑ. එහෙම නම් උබ රිවිශන් ලිමිට් එකක් දෙන්න ඕනේ. එහෙමත් නෑනෙ.

    අනික චැට් එක මෙකේ දාපු එක. මොන පොන්න වැඩ ද යකො.

    අනික හුත්තො පාඩු විදින්න බැරිනම් බිස්නස් කරන්න එපා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රෑ කඩේ ඇරල තියෙන්නෙ.
    වංඩු ආප්ප, තෝසේ, කොත්තු, නයි මිරිස් සම්බෝල, ටේස් කඩල, හලාල් පෝක් ඔක්කොම තීනවා.
    මාතියා එනවනං බඩ පැලෙන්න කාල පැණියක් බීල යන්න.
    kottu.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලගේ වලියෙන් ගත්තු එකම දේ ....කිරියේ එකෙක්ට කියල වැඩක් කරගන්නේ නෑ කියන එක විතරයි.....ඒක වටිනා පාඩමක්
     
    • Like
    Reactions: HSW

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Friend... Time to grow up. You need to negotiate, come to an agreement before you accept the job. Fighting is not generally considered as a part of this procedure. Have a letter of agreement, the project proposal (this can be quite brief as well), terms and conditions (full or condensed). You cater for any subsequent variations accordingly in the terms & conditions. Once both parties agree, then go ahead.
    You don't place on public record your dealings with clients. It's a bad reflection on yourself, your future and really is unprofessional conduct. Always look at things from a professional perspective. Charge whatever you like, don't quote below market rates.
    Never wash dirty linen in public. Wish you well.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අනික හුත්තො පාඩු විදින්න බැරිනම් බිස්නස් කරන්න එපා.

    Munta godak dewal igena ganna tiyenawa. client kenek ekka weda karanna igena ganna one thaman gena wageme uge genath hitanna one.

    last months 3 project ekaka karanawa man awrudu 5 danna client kenek ekka. pora uge athin dala app ekak hadanawa. denata melo income ekak nethi app ekak nisa mama dawas 5 free weda kara client hours bill karanna kiyala kiyaddith.

    onna ohoma weda karana hinda thama me field eke mechchara kal inne mehema, owa free karata client mona hari ewanawa ewata hariyannath ekka, den mac ekak ewanna yanne ;) car eka gannakota 1lak early payment ekak dunna salli madi wela onna oya wage thama minissuth ekka weda karanna amarui eth eka hariyata karanna one
     
    • Like
    Reactions: Ragna_SL and HSW

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,832
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුන් දෙන්න ඔහේ බැන ගන්නවා.
    අපිට කිසිම අදහසක් ගන්න බෑ.
    රේකොඩින් දැම්ම නම් කියන්න පුළුවන් කවුද වැරැදී කියල
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මේ යකා හිටපු ගමන් මම සයිට් එක හදපු හැටි හිටං අහනවා. එයා ලෝකල් හොස්ට් සයිට් එක හදනවා මට එහෙම කියපු රෙකෝඩ් තියෙනවා සමහර වෙලාවට Password ඉල්ලනවා

    අනේ පකෝ. තො කියන දේ තෙරුම් ගනින්. උබ 1500 per page කියලා තියෙන එක පුකෙ ආමාරුවට ද 500ට අඩු කලේ. ඒ අඩු කරපු නිසානෙ උබට කෙල උනේ. උබ වැඩේට තියෙන පෙරේත කමට 500ට අඩු කරලා. උබා බෑ කිව්ව නම් කොන්ද පන තියගෙන ඉවරයිනේ. එතකොට අරු වෙන එකෙක් හොයාගනි. උබ advance එකට හරියන්න වැඩේ කරනවා. ෆුල් ගාන ගෙවනවා නම් මුලින් කතා කරපු විදියට හදලා දෙනවා. හැබැයි උබ agree උනා නම් උබට කම්මැලි වෙලාව යනව කියලා ගනන් වැඩි කරන්න බෑ. එහෙම නම් උබ රිවිශන් ලිමිට් එකක් දෙන්න ඕනේ. එහෙමත් නෑනෙ.

    අනික චැට් එක මෙකේ දාපු එක. මොන පොන්න වැඩ ද යකො.

    අනික හුත්තො පාඩු විදින්න බැරිනම් බිස්නස් කරන්න එපා.

    මම ඌට Bakcup එක දෙනවා තොට අමාරුවෙක් තියෙනවා නම් හදලා දීපන් පකෝ

    මම එක කරේ ඌ මට කිව්වා මට කිසිම දෙයක් බෑ කියල එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියල Orders නැති වෙයි කිව්වා.

    එහෙම සවුත්තු කලාම මට ඕනේ උනේ මට පුලුවන් කියලා ඌට පෙන්වන්න අන්න ඒ නිසා වැඩේ බාර ගත්තේ 15000 කියන්නේ Hosting පැකේජ් 15 විකුනුවාම ගන්න ගාන ඕක මට ලොකු නෑ
     
    Status
    Not open for further replies.