කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල් 

රාජපක්කලටනං හොදට කොටවල පුරුදුයිගෝලීය අර්බුධයක් ඇති කරලා 3න් වන ලෝක යුද්ධයක් ඇති කරලා ඉන්දියාව චීනෙ එක්ක කෙටෙව්වා නම් හරි.![]()
මෙතන ප්රශ්නෙ 225මද? නෑනෙ. උන්ගෙන් දේශපාලන පත්වීම් අරන් පිනාට කකා ඉන්න සෙට් එකක් ඉන්නවා රාජ්ය සේවය ඇතුලෙ.(තරඟ විබාග වලින් එන සෙට් එක නෙමෙයි.) තව සෙට් එකක් ඉන්නවා 225 සෙට් එකෙන් දේශපාලන පත්වීම්, ටෙන්ඩර් ගන්න බලාගෙන කඩෙ යන සෙට් එකක්. තව ඉන්නවා (225හෙ රැකවරණය මැද දුවන ) පාතාලය.කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල්![]()
කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල්![]()
මේක 2022 නෙහ් මචං. ටෙක්නොලොජි දියුනුයි කියල කිව්වට අපි ස්වභාවදර්මය කියවන්න දන්නෙ නෑ නේද?
Zindagi Na Milegi Dobara 2011 - මේ මූවි එක ටිකක් ඕනකමින් බලපන් මචන්ලා.
ඉක්මනටම මේ ප්රශ්න වලට හරියට බුද්ධියෙන් හිතන ධර්මයට අවනත සුදු චරිත වලින් යහපත් දේ ඉගෙන ගන්න අයට මාර්ග ගොඩාක් එලි පෙහෙලි වෙයි.
225ක් නෙමේ, ලක්ශ ගානක් සෙට් වුනත් ස්වභාවදර්මයට පිටින් යන්න බෑ සහෝ...
තෙරුවන් සරනයි![]()
Balan hitiyada? naaane? vawurudu 5n 5ta kiribath kaawa misak.ස්වභාවදර්මය , කර්මය, දෙවියන් ඇවිල්ලා යුක්තිය ඉටු කරනකන් බලන් හිටපු එක තමා වැරැද්ද. රටකට යුක්තිය ඉටු වෙන්න ඕනෙ නීතිය මගින්. මේ රටේ ඒකට කෙලවලා තියෙන්නෙ. ඒකනෙ ඔක්කොමලා නිදොස් කොට නිදහස් වෙන්නෙ.
දේශපාලකයා විතරද පිං පඩි ගිලින රාජ්යසේවයේ ඉන්නේ තනිකරම පිංබත්තු.
පිං පඩි කනවට අමතරව පොඩිම එකාගේ ඉදලා මහ එකා දක්වාම පගා මරුවෝ
ඊට හපන් ජෙපි කාලකන්නි ඒවා අස්සේ රින්ගගෙන යූනියන් හදාගෙන ඉතුරු ටිකත් කාලා ඒවා නැත්තටම නැතිකරලා තියෙන්නේ
අපේ රාජ්යසේවය කියන්නේ ඕජ්ස් ගලන කුනු ගද ගහන නරා වලක්
IMF එක රාජ්ය සේවය අඩුකරන්න කියන්නේ පුපේ අමාරුවට නෙවෙයි.
විද්වතුන් එනවා නම් කමක් නෑ. හැබැයි වියත් මගේ කට්ටිය නම් ඒකෙන් අස් වෙන්න ඕනෙ. පොහොට්ටුවට හෝ මොනම දේශපාලන පක්ශයක (ජ.වි.පෙද ඇතුලුව ) සාමාජිකයො නම් ඒකෙන් ඉල්ලා අස් වෙලා එන්න ඕනෙ.
