මේකේ කවුරුත් නැද්ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල් 🙁🤕
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ණය ගෙවන්න තියෙන රටවල් වාශ්ප වෙලා ගියොත් තමා ඉතින් :sorry:
     
    • Like
    • Sad
    Reactions: SK29 and B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,892
    113
    Mother Earth
    ගෝලීය අර්බුධයක් ඇති කරලා 3න් වන ලෝක යුද්ධයක් ඇති කරලා ඉන්දියාව චීනෙ එක්ක කෙටෙව්වා නම් හරි. :P
     
    • Wow
    Reactions: B.Chat

    nidarsha91

    Well-known member

  • මේක 2022 නෙහ් මචං. ටෙක්නොලොජි දියුනුයි කියල කිව්වට අපි ස්වභාවදර්මය කියවන්න දන්නෙ නෑ නේද?

    Zindagi Na Milegi Dobara 2011 - මේ මූවි එක ටිකක් ඕනකමින් බලපන් මචන්ලා.

    ඉක්මනටම මේ ප්‍රශ්න වලට හරියට බුද්ධියෙන් හිතන ධර්මයට අවනත සුදු චරිත වලින් යහපත් දේ ඉගෙන ගන්න අයට මාර්ග ගොඩාක් එලි පෙහෙලි වෙයි.

    225ක් නෙමේ, ලක්ශ ගානක් සෙට් වුනත් ස්වභාවදර්මයට පිටින් යන්න බෑ සහෝ...

    තෙරුවන් සරනයි 🇱🇰
     
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,243
    8,613
    113
    කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල් 🙁🤕
    මෙතන ප්‍රශ්නෙ 225මද? නෑනෙ. උන්ගෙන් දේශපාලන පත්වීම් අරන් පිනාට කකා ඉන්න සෙට් එකක් ඉන්නවා රාජ්‍ය සේවය ඇතුලෙ.(තරඟ විබාග වලින් එන සෙට් එක නෙමෙයි.) තව සෙට් එකක් ඉන්නවා 225 සෙට් එකෙන් දේශපාලන පත්වීම්, ටෙන්ඩර් ගන්න බලාගෙන කඩෙ යන සෙට් එකක්. තව ඉන්නවා (225හෙ රැකවරණය මැද දුවන ) පාතාලය.

    ඉතින් මේ ඔක්කොම කැමති නෑ මේ රට ගොඩ එනවට. උගත්, අවන්ක මිනිස්සු පාර්ලිමේන්තු එනවට. රාජ්‍ය සේවයට එනවට. එ නිසා මේ රට ගොඩ ගන්න හුඟක් අමාරුයි ඉතින්.
     
    • Like
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    කවුරුත් නැද්ද.....හොඳ සෙට් එකක් එක්ක හොඳ වැඩ පිළිවෙලක් ඇතුව නිකමට හරි අපිට රටක් විදියට අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙයි කියලා හිතන, තර්ක කරන අය. හිතට හෙන අවුල් 🙁🤕
    1649354690583.jpeg
    1649354700875.jpeg

    mun denna elawanakan baha
     
    • Sad
    Reactions: B.Chat and Ryan08

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,243
    8,613
    113

    මේක 2022 නෙහ් මචං. ටෙක්නොලොජි දියුනුයි කියල කිව්වට අපි ස්වභාවදර්මය කියවන්න දන්නෙ නෑ නේද?

    Zindagi Na Milegi Dobara 2011 - මේ මූවි එක ටිකක් ඕනකමින් බලපන් මචන්ලා.

    ඉක්මනටම මේ ප්‍රශ්න වලට හරියට බුද්ධියෙන් හිතන ධර්මයට අවනත සුදු චරිත වලින් යහපත් දේ ඉගෙන ගන්න අයට මාර්ග ගොඩාක් එලි පෙහෙලි වෙයි.

    225ක් නෙමේ, ලක්ශ ගානක් සෙට් වුනත් ස්වභාවදර්මයට පිටින් යන්න බෑ සහෝ...

    තෙරුවන් සරනයි 🇱🇰

    ස්වභාවදර්මය , කර්මය, දෙවියන් ඇවිල්ලා යුක්තිය ඉටු කරනකන් බලන් හිටපු එක තමා වැරැද්ද. රටකට යුක්තිය ඉටු වෙන්න ඕනෙ නීතිය මගින්. මේ රටේ ඒකට කෙලවලා තියෙන්නෙ. ඒකනෙ ඔක්කොමලා නිදොස් කොට නිදහස් වෙන්නෙ.
     
    • Like
    Reactions: B.Chat

    nidarsha91

    Well-known member
  • ස්වභාවදර්මය , කර්මය, දෙවියන් ඇවිල්ලා යුක්තිය ඉටු කරනකන් බලන් හිටපු එක තමා වැරැද්ද. රටකට යුක්තිය ඉටු වෙන්න ඕනෙ නීතිය මගින්. මේ රටේ ඒකට කෙලවලා තියෙන්නෙ. ඒකනෙ ඔක්කොමලා නිදොස් කොට නිදහස් වෙන්නෙ.
    Balan hitiyada? naaane? vawurudu 5n 5ta kiribath kaawa misak.
     
    • Like
    Reactions: SK29 and B.Chat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දේශපාලකයා විතරද පිං පඩි ගිලින රාජ්‍යසේවයේ ඉන්නේ තනිකරම පිංබත්තු.🤮
    පිං පඩි කනවට අමතරව පොඩිම එකාගේ ඉදලා මහ එකා දක්වාම පගා මරුවෝ
    ඊට හපන් ජෙපි කාලකන්නි ඒවා අස්සේ රින්ගගෙන යූනියන් හදාගෙන ඉතුරු ටිකත් කාලා ඒවා නැත්තටම නැතිකරලා තියෙන්නේ:poop:
    අපේ රාජ්‍යසේවය කියන්නේ ඕජ්ස් ගලන කුනු ගද ගහන නරා වලක්

    IMF එක රාජ්‍ය සේවය අඩුකරන්න කියන්නේ පුපේ අමාරුවට නෙවෙයි.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    :yes: :yes: :yes: :yes: :ROFLMAO:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,243
    8,613
    113

    විද්වතුන් එනවා නම් කමක් නෑ. හැබැයි වියත් මගේ කට්ටිය නම් ඒකෙන් අස් වෙන්න ඕනෙ. පොහොට්ටුවට හෝ මොනම දේශපාලන පක්ශයක (ජ.වි.පෙද ඇතුලුව ) සාමාජිකයො නම් ඒකෙන් ඉල්ලා අස් වෙලා එන්න ඕනෙ.
     
    :yes: