මචන් මේකේ තියන ගැම්ම පට්ටම නේ මේක පදින උන් ඉන්නවද පරන එකකට ෆේස්ලිෆ්ට් කරපුවහම අවුලක් නෑ නේද බන් ? මේකේ රෙපෙයාර්ස් එහෙම එනවද ? තෙල් නම් මන් හිතන්නේ 6 විතර ටවුන් එකේ කරන්නේ නේද ? හැබෑ බන් මට නම් මේ 150 අලුත් ෆේස්ලිෆ්ට් එක පට්ටම හිතට ඇල්ලුවා ඈ පරන හරි ප්රාඩෝ පදින උන් ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්කෝ කතාකරන්න ආසයි බන්