මේකේ ගැම්ම

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    adads.png

    මචන් මේකේ තියන ගැම්ම පට්ටම නේ මේක පදින උන් ඉන්නවද පරන එකකට ෆේස්ලිෆ්ට් කරපුවහම අවුලක් නෑ නේද බන් ? මේකේ රෙපෙයා‍ර්ස් එහෙම එනවද ? තෙල් නම් මන් හිතන්නේ 6 විතර ටවුන් එකේ කරන්නේ නේද ? හැබෑ බන් මට නම් මේ 150 අලුත් ෆේස්ලිෆ්ට් එක පට්ටම හිතට ඇල්ලුවා ඈ පරන හරි ප්‍රාඩෝ පදින උන් ඉන්නවනම් ‍රිප්ලයි එකක් දාපන්කෝ කතාකරන්න ආසයි බන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    K numbers overpriced bn. Ganna epa.
    Puluwan nam aluth eka ganna.
    ado aluth ewa laksha 250 pannala bn ita wada laksha 100 withara k adui anika bn me wahana scene eka enna kalin meka mita laksha 20 vithara adui dn ganan gihin
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oke eelaga model/facelift apu gaman oya gamma iwarai.
    2010 eka normal 95lak wage une.
     
    • Like
    Reactions: AZee RoXx

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ado aluth ewa laksha 250 pannala bn ita wada laksha 100 withara k adui anika bn me wahana scene eka enna kalin meka mita laksha 20 vithara adui dn ganan gihin

    HAHAHA!!!! eka thamai kiuwe over priced kiyala.
    Mona gonada bn oka 150ta ganne. Oke real value eka 90-110 athara.
    Parana ekak Facelift karanna puluwan 8-12laks walata.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    HAHAHA!!!! eka thamai kiuwe over priced kiyala.
    Mona gonada bn oka 150ta ganne. Oke real value eka 90-110 athara.
    Parana ekak Facelift karanna puluwan 8-12laks walata.
    මචන් ෆේස්ලිෆ්ට් කලහම ස්ටොක් ප්‍රාඩෝ එකට වඩා අවුල් යන කතාව ඇත්තද බන් ඒ කියන්නේ එකෙක් ගාව ෆේස්ලිෆ්ට් කරපු එකක් තිබිලා මොකද්ද අර වතුර බට දාපු කානුවකට වැටිල ෆ්‍රන්ට් බම්පර් එක ගැලෞනා ඒ වගේ සීන් එනවද ෆේස්ලිෆ්ට් කලහම
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් ෆේස්ලිෆ්ට් කලහම ස්ටොක් ප්‍රාඩෝ එකට වඩා අවුල් යන කතාව ඇත්තද බන් ඒ කියන්නේ එකෙක් ගාව ෆේස්ලිෆ්ට් කරපු එකක් තිබිලා මොකද්ද අර වතුර බට දාපු කානුවකට වැටිල ෆ්‍රන්ට් බම්පර් එක ගැලෞනා ඒ වගේ සීන් එනවද ෆේස්ලිෆ්ට් කලහම

    Eka machan modify karana ekage athe thamai seen eka thiyenne.
    U hodata job eka karoth hodai naththam del wenawa tika kalekadima. Facelift ekedi ehema aulak wenne na machan.

    Habai podi case ekak enawa sensor walata. wire harnes eka diga madi wenawa. Cut karala gahuwoth wadak na ithin. extra harnes ekak dala thamai hariyata karanawa nam karanna one.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Eka machan modify karana ekage athe thamai seen eka thiyenne.
    U hodata job eka karoth hodai naththam del wenawa tika kalekadima. Facelift ekedi ehema aulak wenne na machan.

    Habai podi case ekak enawa sensor walata. wire harnes eka diga madi wenawa. Cut karala gahuwoth wadak na ithin. extra harnes ekak dala thamai hariyata karanawa nam karanna one.
    ah thankyou so much machn