
මම විතරයි අයියා ජෙනුයින් ගර්ල් කෙනෙක්ට ඉන්නේ..
kellsupun කියල ඉන්නේ කෙල්ලෙක්.ඒක කිරියම දන්න රහසක්..![]()
kellsupun කියල ඉන්නේ කෙල්ලෙක්.ඒක කිරියම දන්න රහසක්..![]()

kello innawa meke salakiya yuthu ganak read karanna ena aya godak athi


![]()
![]()
ඇත්ත නම සුපුනී හිත හොද කෙල්ල මොනා උනත්
තව ඉන්නවා කෙල්ලෙක් RottenCOLT කියලා
හැමෝම හිතන් ඉන්නේ එයත් කොල්ලෙක් කියලා...

රොටත් කෙල්ලෙක්ද. සුපුනි නන් මගේ fb ත් ඉන්නවා.


ඔව් තව චතු පැටියා කියලත් ඉන්නවා. හවස සමුද්රේට නැග්ග නම් අල්ලගන්න පුළුවන්.

![]()
![]()
යකොව් කමෙන්ට් ටිකේ විදිහට
මේකේ ඔක්කෝම කෙල්ලෝනේ
කොල්ලෝ වගේ ඉදලා තියෙන්නේ


Kolavari girl kenek eth eya kochchiyata bella tibba...
Whitewalker transgender girl kenek.
Anuradara lesbian aunty kenek.
අපේ රටේ 50% කට වඩා ගෑනු අය ඉන්න එකේ මේකේ ගෑනු ලමයි මෙච්චර වෙන්න බෑ මට හිතෙන්නේ ගෑනු ලමයි පිරිමි ලමයි වගේ එකවුන්ට් හදන් හොරෙන් ඇවිල්ලා ඉන්නවා ඇති කොල්ලන්ව රවට්ටන්න![]()
