මේකේ ගෑනු ලමයි ඉන්නේ

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කෙල්ලෝ වගේ වෙස්වලා ගත්ත අඩු කුලේ උන් තමයි ඉන්නේ :yes:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අනේ බලන කොට කෙල්ලෝ තමයි කොල්ලෝ වගේ ඉදලා තියෙන්නේ අද හවුඋනා හොර ගෙඩියෝ ටික:love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ උන්ට කොල්ලෙක් උනාට අවුලක් නෑ කෙල්ලෙක් වගේ චැට් කරනවා නම්, නම කෙල්ලෙක්ගෙ නම්.. චැට් ත්‍රේඩ් වල තමා වැඩියක්ම.. :rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    kellsupun කියල ඉන්නේ කෙල්ලෙක්.ඒක කිරියම දන්න රහසක්..:yes::yes:;)
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මම විතරයි අයියා ජෙනුයින් ගර්ල් කෙනෙක්ට ඉන්නේ..

    විශ්වාස කරන්න පුලුවන් පොටෝ එකක් දාන්න බලන්න
     
    Oct 13, 2016
    2,675
    276
    0
    kellsupun කියල ඉන්නේ කෙල්ලෙක්.ඒක කිරියම දන්න රහසක්..:yes::yes:;)

    ඔව් තව චතු පැටියා කියලත් ඉන්නවා. හවස සමුද්රේට නැග්ග නම් අල්ලගන්න පුළුවන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    kellsupun කියල ඉන්නේ කෙල්ලෙක්.ඒක කිරියම දන්න රහසක්..:yes::yes:;)

    :yes: :yes: :yes:
    ඇත්ත නම සුපුනී හිත හොද කෙල්ල මොනා උනත්
    තව ඉන්නවා කෙල්ලෙක් RottenCOLT කියලා
    හැමෝම හිතන් ඉන්නේ එයත් කොල්ලෙක් කියලා...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    :yes: :yes: :yes:
    ඇත්ත නම සුපුනී හිත හොද කෙල්ල මොනා උනත්
    තව ඉන්නවා කෙල්ලෙක් RottenCOLT කියලා
    හැමෝම හිතන් ඉන්නේ එයත් කොල්ලෙක් කියලා...

    :shocked::shocked: රොටත් කෙල්ලෙක්ද. සුපුනි නන් මගේ fb ත් ඉන්නවා.:love::love::D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැමෝමත් එක්ක හොදින් කතා කරගෙන ඉන්න ගර්ල් කෙනෙකුට ඉන්නේ මම විතරයි අයියා එලකිරි එකේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kolavari girl kenek eth eya kochchiyata bella tibba...
    Whitewalker transgender girl kenek.
    Anuradara lesbian aunty kenek.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අපේ රටේ 50% කට වඩා ගෑනු අය ඉන්න එකේ මේකේ ගෑනු ලමයි මෙච්චර වෙන්න බෑ මට හිතෙන්නේ ගෑනු ලමයි පිරිමි ලමයි වගේ එකවුන්ට් හදන් හොරෙන් ඇවිල්ලා ඉන්නවා ඇති කොල්ලන්ව රවට්ටන්න:D

    උබත් අව්රුදුකුමරා කියල හිටියට කුමරියක්ද දන්නෑ. :confused: