මේකේ ගෑනු ලමයි ඉන්නේ
අපේ රටේ 50% කට වඩා ගෑනු අය ඉන්න එකේ මේකේ ගෑනු ලමයි මෙච්චර වෙන්න බෑ මට හිතෙන්නේ ගෑනු ලමයි පිරිමි ලමයි වගේ එකවුන්ට් හදන් හොරෙන් ඇවිල්ලා ඉන්නවා ඇති කොල්ලන්ව රවට්ටන්න