මේකේ තියන විදියට Peo TV ගන්න කීයක් යයිද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    1617763992931.png

    මට මේ කියල තියන එක තේරෙන්නෑ බන්. අපේ ගෙදර නිකන් ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ SLT telephone එකක් විතරයි. SLT උන්ගේ ඉන්ටනෙට් පාවිච්චියකුත් නෑ අපේ. peo tv ගන්නවනම් ආයි වයර් අදින්න ඕනෙද? කීයක් යයිද? pramotion එහෙම තියෙද මේ දවස් වල? මේකෙ මේ තියන Mega Line කියන්නෙ මොකද්ද?

    බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න :love:
     
    Attachments

    • 1617763750263.png
      1617763750263.png
      112.3 KB · Views: 85

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    View attachment 119365

    මට මේ කියල තියන එක තේරෙන්නෑ බන්. අපේ ගෙදර නිකන් ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ SLT telephone එකක් විතරයි. SLT උන්ගේ ඉන්ටනෙට් පාවිච්චියකුත් නෑ අපේ. peo tv ගන්නවනම් ආයි වයර් අදින්න ඕනෙද? කීයක් යයිද? pramotion එහෙම තියෙද මේ දවස් වල? මේකෙ මේ තියන Mega Line කියන්නෙ මොකද්ද?

    බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න :love:
    පියෝ ටීවී ගන්නවා නම් උබට 5990 ක් යනවා. - Double Play
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මේකෙ තියෙන්නෙ අලුතෙන්ම connection ඔක්කොම ගන්නව නම් gaana. Landline එක thiyeddi peo tv vitharak ගන්න keeyada කියල මේකෙ daala නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේකෙ තියෙන්නෙ අලුතෙන්ම connection ඔක්කොම ගන්නව නම් gaana. Landline එක thiyeddi peo tv vitharak ගන්න keeyada කියල මේකෙ daala නෑ.
    yep.. oya new connection prizes... hndama wade raa wela 9n psse wge 1212 call krpan.. un gaan kiyai.. smhrwit dn awurudu nisa offersuth athi
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    View attachment 119365

    මට මේ කියල තියන එක තේරෙන්නෑ බන්. අපේ ගෙදර නිකන් ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ SLT telephone එකක් විතරයි. SLT උන්ගේ ඉන්ටනෙට් පාවිච්චියකුත් නෑ අපේ. peo tv ගන්නවනම් ආයි වයර් අදින්න ඕනෙද? කීයක් යයිද? pramotion එහෙම තියෙද මේ දවස් වල? මේකෙ මේ තියන Mega Line කියන්නෙ මොකද්ද?

    බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න :love:
    උබට Phone එකක් තියේ නම් 1212 ට කතා කරනවට වැඩිය Regional Telcom office එකට කතා කරපන්( Teleshop එකටත් වැඩියෙන් එක හොදා .) එක තමා හොදම දේ :)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ubata telephone thiyenwane. peotv witharak ganna oita wada adu wei. contact karala balanna. 1212
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් 1212ට කතා කරා. එහෙන් කිව්වා 6990ක් යයි කියලා. පිස්සු යක්කු
     
    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    mama last month apply kala..un evilla fiber line eka gahala giya...peo TV walata unit 1 wena set 1 k ewith set karai kiyala...thama mama balagena innawa ban...den more then 1 month...anika maa gawa SLT 4G ekak thibila eka upgrade karala fiber kale...den 4G ekath maa gawa..fiber ekath maa gawa...PEO TV un gaawa...laine 2 i mama un enakan dora gaawa... :):angry:
     
    • Haha
    Reactions: Sams.Ryo