සිරිසේන චන්දෙන් පැරදිච්ච උන් මහින්ද දිනවපු ලිස්ට් එකෙන් මංත්රිල කොලා. ඒජාප-ශ්රිලනිප මංත්රි රොත්තක් අැමතිල කොරන්න සිරිසේන-රනිල් බොරැ ජාතික අාණ්ඩුවක් හැදුව. ඒ කියන්නෙ, හංසයට කඩේ ගිය කස්ටියත් හන්සයට විරැද්ධ වෙච්ච කස්ටියකුත් අගමැති කමය්, විපක්ෂ නායක කමය්, විපක්ෂ සංවිධායක කමය් බෙදා ගත්ත. නමුත් සිරිසේනගෙ එජනිස මංත්රි බහුතරය මහින්දගෙ නායත්වයෙන් ඒකාබද්ද විපක්ෂය ලෙස ඒක රාෂි උනා. නමුත් ඒකාබද්ධ විපක්ෂෙ මංත්රිලට සිරිසේනගෙ එජනිස යෙන් අයින් වෙන්න බැහැ කියල කතානායක තීන්දු කොලා.
බලාගෙන යනකොට ලංකාවෙ ජනාධිපති සිරිසේනත් එංගලන්තෙ ඒලිසබෙත් රැජින වගේමය්. අාණ්ඩුවත් ජනාධිපතිගෙ ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිගෙ නිල විපක්ෂයත් ජනාධිපතිගෙ. අපිත් ජනාධිපතිගෙද දන්නෙ නැහැ.